භාවිත කළ ඇඳුම් නැවත භාවිතය හා ඇඳුම් හුවමාරු කර ගැනීම ශ්‍රී ලංකාවට අමුතු දෙයක් ද?
භාවිත කළ ඇඳුම් නැවත භාවිතය, ප්‍රතිචක්‍රීකරණය, හුවමාරු කර ගැනීම යන සංකල්ප පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් මේ වන විට මතු වී තිබේ.
සජබ ට බලපාන සජිත් නොදන්න ප්රතිවිරෝධතා !
පහුගිය 20 වෙනිදා කොළඹදී පැවති සමගි ජන බලවේගයේ විරෝධතා පාගමනට පොලීසිය විසින් පෑවේ ප්‍රබල ප්‍රතිරෝධයක්.
කිඹුලාවළ වීදි ආහාර (street food) අලෙවිසල් වළ නොදමනු - (ජයසිරි අලවත්ත)
පවුලක වගකීම් දැරිය යුත්තේ පියා සහ මව ය. පවුලේ දරුවන් පෝෂණය කළ යුත්තේ ද පියා සහ මව ය.
නිසි ක්‍රමවේද අනුගමනය කරමින් රට රැකියාවකට යෑමෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය
අද වනවිට ශ්‍රී ලාංකිකයින් විශාල වශයෙන් රැකියා සඳහා විදේශගත වන්නේ යහපත් ආර්ථික ශක්තියක් ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිවය.
දෙවන පලා යාම - අපායේ කතාව 18 වැනි පරිච්ජේදය - රසික එස් චන්ද්‍රසේකර
ප්‍රසන්නට සහ මට නැවතත් සමන්ගේ නිවස තුළට වී අලස ලෙස කාලය ගෙවා දමන්නට සිදුව තිබිණ. සමන් අප සමග වැඩි ඇයි හොදයියක් පැවැත්තුවේ නැත. ඔහු හැකි හැම විටම අප දෙදෙනා පිළිබඳව චෝදනා මුඛයෙන් සෙසු අය සමග කතා කරනු මට කීප වරක්ම අසන්නට ලැබිණි.
සාරාවියෝ (17) : වංචාව, දූෂණය නැති කරන්න නම්, ස්ත්‍රීන් දේශපාලනයේ සිටිය යුතුමයි
මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.
බයිඩන්ගේ යුක්රේන සංචාරය: රහසක්ව තබාගත්තේ කොහොම ද?
මෙය පෙර නොඇසූ ආකාරයේ එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු කළ නිර්භීත සංචාරයක් විය.
ණය ප්‍රතිනිර්මාණය කිරීමට පෙර ශ්‍රී ලංකාව වගකීම් පැහැර හැරිය යුතු නැත - (දිනේෂ් වීරක්කොඩි)
“බොහෝ ඉහළ විශේෂඥයන් ණය දෙන්නන් සමඟ සාකච්ඡා නොකර ණය පැහැර හැරීමේ
දෙවනුව ප්‍රහසනයක්ද? තවත් ඛේදාන්තයක්ද? - (සුමිත් චාමින්ද)
ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ කතුවරුන් දෙදෙනා - හවඩ් රිගින්ස් සහ කේ.ඇම්. ද සිල්වා
ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු පන්නා දමන විට නොතිබුණු ප්රජාතන්ත්රවාදය හා මැතිවරණ -(මහින්ද පතිරණ)
“අරගල වසන්තය” විසින් බල කරන ලද්දේ ලංකාව වහා විදේශ ණය ගෙවීම් නවතා ඉන් ඉතිරි වන මුදල්වලින් ඉන්ධන ගෑස් ගෙන්වා මදිපාඩුව අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන්ද ලබාගෙන ප්රශ්නය විසඳිය යුතු බවය. මූල්‍ය අරමුදලට යෑම රෝස මල් මාවතක් ලෙස එහි දී පරිකල්පනය විය.