බල්සාක් කැෆේ : හජ්ජුල් අක්බර් නිදහස් - (මංජුල වෙඩිවර්ධන)
2019 අප්‍රේල් 21 දා පාස්කුදා සිදුවූ දේශපාලන කුමන්ත්‍රණ බෝම්බ පිපිරුම් ක්‍රියාන්විතයේ මහමොළකරුවකු බව පොලිසිය බාර ඇමතිවරයා වූ දේශ හිතෛෂී සරත් වීරසේකර පැවසූ ජමාතේ ඉස්ලාමික, උස්තාද් රෂීද් හජ්ජුල් අක්බර් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කෙරුණ ද දකුණේ සිංහල මාධ්‍ය ඊට දැක්වූයේ ඈලියාවට ගිය ප්‍රතිපදාවකි.