තෙවන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශුරතාවය තමන් සතුකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම (මැයි 26 වැනිදා) සමත් විය.
ඔලිම්පික් ක්‍රීඩාවේ වසර 128ක ඉතිහාසය පුරා රුසියානු ක්‍රීඩකයන් නොයෙකුත් වේශයෙන් තරග කර තිබෙනවා.
17 හැවිරිදි ලූක් ලිට්ල (Luke Littler) ප්‍රිමිය ලීග් 2024 ඩාට්ස් කිරුළ දිනා ගනිමින් ඔහුගේ පළමු ප්‍රධාන ඩාට්ස් ශූරතාව හිමිකර ගැනීමට සමත් වුනා.
ලොව අංක 1 ටෙනිස් ශූරයා වන සර්බියාවේ නෝවැක් ජොකවිච් (Novak Djokovic) ඔහුගේ 37 වැනි උපන්දිනය සැමරුවේ සිය ක්‍රීඩා දිවියේ 1,100 වැනි ජයග්රහණයෙන්.
එංගලන්තයේ බොක්සිං ක්‍රීඩකයෙක් ඔහු සහභාගි වූ පළමු වෘත්තීය තරගයේදී ම හිසට එල්ල වූ පහරකින් මිය ගියා.
ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි පළපුරුදු බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි 20 තරගාවලියේදී පෙරළිකාර ජයග්‍රහණයක් ලැබීමට
ජූනි 1 වැනිදා ඇරඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිවාදී කණ්ඩායම් වෙත රතු එළියක් දල්වමින් බංග්ලාදේශය පරාජය කළ
විස්සයි20 – T20 - ක්‍රිකට් ඉතිහාසයේ ලොකුම පෙරලිය වාර්තා කරමින් අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම විසින් බංග්ලාදේශය පරාජය කර තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකාරත්වය දැරූ ඉම්පීරියල් ස්පෝට්ස් ගෘප් සතු සියලුම අයිතිවාසිකම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බව එම තරගාවලියේ ප්‍රධානී සමන්ත දොඩම්වල පැවසීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු මේ මස 31 වෙනිදා