අනුර ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි
ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු දූත පිරිස ඊයේ (05) රාත්‍රියේ ඉන්දීය විදේශ ලේකම් විනායි මොහාන් ක්වත්‍රා (Vinay Mohan Kwatra) හමුවී තිබේ.
ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු දූත පිරිස ඊයේ (05) රාත්‍රියේ ඉන්දීය විදේශ ලේකම් විනායි මොහාන් ක්වත්‍රා (Vinay Mohan Kwatra) හමුවී තිබේ.
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය කළු දිනයක් ලෙස සලකා උතුරු නැගෙනහිර සාමකාමී විරෝධතා පැවැත්වූ යුද පීඩිත දෙමළ ජනතාවට පොලිස්
ශ්‍රී ලංකාවට නිදහස ලැබී 2024 පෙබරවාරී 04 වෙනිදාට වසර 76කි. ඒ වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන්
ව්‍යවස්ථා දායක සභාව සහ විධායකය අතර මතුවෙමින් පවතින ගැටළුකාරි තත්වය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සිය මතය දක්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
රෝගී වී සිටින ලංකාවට අවශ්‍ය වන්නේ හොර තෙල් බෙහෙත්කරුවකු නොව රට ඉහළට ඔසවා තැබිය හැකි හුරුබුහුටි නායකයෙකු බව එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.
විධායකය හා ව්‍යවස්ථා සභාව අතර මතුව ඇතැයි පෙනෙන්නට ඇති ගැටුම නොපමාවම සමථයකට පත්කර ගන්නා ලෙස 'සාධාරණ සමාජයක් සඳහා
ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙලේ දූත මණ්ඩලයක් දකුණු ආසියානු බලවතාගේ නිල ආරාධනයෙන් එරට කරන සංචාරයක් ආරම්භයේ පැවති
මෙතෙක් බලපත්‍රයට පමණක් සීමා වී තිබු මෙරට පවුල් ලක්ෂ 20 කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදෙන "උරුමය" වැඩසටහන
කිසියම් ජනාධිපති අපේක්ෂකයෙක් සිය පක්ෂයේ වැඩපිළිවෙළට එකඟ වෙන්නේ නම්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 අයවැය මගින් ජනතාවට පොරොන්දු වූ පරිදි 'උරුමය වැඩසටහන'
ජනතා විමුක්ති පෙරමුණේ (JVP) සහ ජාතික ජනබල වේගයේ (NPP) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී