බලවත් තානාපතිවරයෙක් පත් කෙරෙයි
ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වෙනම පූර්ණ බලැති තානාපති ධූරයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වෙනම පූර්ණ බලැති තානාපති ධූරයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පුද්ගලික ව්‍යවසාය ක්ෂේත්රයන් ගෙන් අභිලාෂ කැඳවීමේ ක්‍රියාවලියේ දෙවන අදියරට රජය පැමිණ තිබේ.
ගෝලීය ගුවන් සේවා ක්ෂෙත්රයේ ප්‍රමුඛතම භාණ්ඩ ප්‍රවාහන සේවා සැපයුම්කරුවකු වන මැලේසියානු MMAG Aviation Consortium සමාගමක් මෙරට ජාතික ගුවන්සේවය ගොඩගැනීම සඳහා දායකත්වය ලබාදීමට සිය එකඟතාව ප්‍රකාශ කොට තිබේ.
ශ්‍රී ලංකා රජය සතු ශ්‍රීලංකන් ගුවන් සමාගම දිගින් දිගට ම පාඩු ලැබීම හේතුවෙන් වෙනත් පාර්ශවයකට පැවරීම සම්බන්ධයෙන් වසර ගණනක සිට අදහස් පළවෙමින් තිබේ.
(Supreme Global Holdings ඉන්දියාවේ Sherisha Technologies සහ Qatar's MBS Global Investments සමගින් පිහිටුවන ලද
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය 2024 වසරේ පළමු මාස 04 තුළ දී 16.04% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පසුගිය මාස 04ක කාලයේදී සියයට 9.1කින් ශක්තිමත් වී ඇත.
ලොව දේපළ වෙළෙඳාමේ ප්රබලතම රාජ්‍යක් වන ඕස්ට්‍රේලියාවේ දේපළ වෙළෙඳාමේ ආයෝජනයට ශ්‍රී ලංකාවේ ආයෝජකයෙකුට
මෙම ආයතනය තැන්පත්කරුවන්ගෙන් ලබා ගෙන ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 100 කට අධිකය
වාහන ආනයන සීමාවන් ඉවත් කරන බවට අවස්ථා ගණනාවකදී අදහස් පළ කෙරුණත් මේ දක්වා එම සීමාවන් ඉවත් කිරීමට රජය කටයුතු කර නොමැත.