රුකුලේ කුමාරයා (වායාම 48) - සුජිත් අක්කරවත්ත
කිඹූල් පොකුණ (වායාම 47) - සුජිත් අක්කරවත්ත
ලක් ඉතිහාසය ආල කතා වගේම වීර කතාද නිරාමිස තතු පුවතින්ද සෝබමානය. එමෙන්ම දුක්ඛ්ය කතාවලින්ද සුසැදිය.
ආර්ය කාමදේවගේ මැණික් පුජාව - (වායාම 46 - සුජිත් අක්කරවත්ත)
සිංහල ඉතිහාසය යුග ගණනාවකින් යුක්තය. රාජධානිය පිහිටි නුවර අනුව “යුගය“ ඒ නමින් හැදින්වුණි. ඒ අනුව අනුරපුර යුගයට පසු පොළොන්නරු යුගය ද ඉන්පසු දඹදෙණි යුගය ද බිහි විය.
තොටගමුව කෑරගල සහ වීදාගම (වායාම 45 - සුජිත් අක්කරවත්ත)
අතීත කෝට්ටේ සමයේ සිංහළ සාහිත්‍යයේ ත්‍රිකෝණය වන්නේ වීදාගම, තොටගමුව සහ කෑරගලය. මෙම ප්‍රදේශ තුනම පූරාණ කෝට්ටේ රාජධානියහි
කාම්බෝජ වාසල - (වායාම 44 - සුජිත් අක්කරවත්ත)
කාම්බෝජ වංශිකයන් සිංහල ඉතිහාසය තුළ මහත් ගරුසරුව සඳහන්ව ඇති ජන වංශයකී. ඔවුහු පූර්ව අනුරාධපුරයහි සිට මෙරට සෙල් ලිපි වල පවා
චෝරනාග - (වායාම 43 - සුජිත් අක්කරවත්ත)
සිංහල රජ සිරිත තරමටම දොරටුපාල ධූරය පැරණිය. එකී ධූරය සිංහල රාජ දේශපාලනයේ නිල රාජ ධූරයක් ලෙස ස්ථාපිත වුයේ ඒ සඳහා නියමිත විනය
නා නා දේශී - (වායාම 42 - සුජිත් අක්කරවත්ත)
සිරිලක හැම කල්හි ම වානිජ බලවේගවල මූල් බිමක් බවට පත් වී ඇත. එයට එක් හේතුවක් නම් රටේ පිහිටිමය. දෙවනුව සිංහලයා වෙළඳ ජාතියක් බවට
චීන මායම - (වායාම 41 - සුජිත් අක්කරවත්ත)
මකර දේශය සහ සිංහ දේශය අතර බැඳීම බොහෝ දිගුය. ඒ දිගු බැඳීම අරභයා ලක් ඉතිහාස වතහි ලියවි ඇති පළමු විත්තිය හමුවන්නේ ක්‍රි.ව. 97 දී ය. ඒ
වරෝදයගේ උතුරු උදානය -(වායාම 40 - සුජිත් අක්කරවත්ත)
ශ්‍රී ලංකාවේ උතුරු රාජ්‍යය වර්ධනය වනුයේ දකුණු රාජ්‍යයට අනුරූපය. ශ්‍රී ලාංකික උතුරු රාජ්‍යයට. උත්තේජනය වනුයේ ඉන්දියාවේ දකුණු රාජ්‍යය ඉන්දීය
ඇනියුස් ප්ලෝකේමස් -(වායාම 39 - සුජිත් අක්කරවත්ත)
නැව් බඳ සයුරු දිය මත නැළවෙමින්ය. ලිහිණියන් රෑනයක් අහසින් පෙනේ. මුහුදු ලිහිණියන් දුටු ප්ලෝකේමස් ඒ අපූරූ දූපත් රාජ්‍යයට ආසන්නව ඇති බව සිතුවේය.
උඩරට වාදය -(වායාම 38 - සුජිත් අක්කරවත්ත)
ශ්‍රී ලාංකීය රාජ දේශපාලනය මහා දැක්මෙන් මිදී ප්රාදේශීයවාදී අස්ථානයන් වෙත විතැන් විය. එය ආරම්භ වුයේ පොළොන්නරු රාජධානිය ඇද වැටීමෙන් පසුවය.