ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි
නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි.
නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි.
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (15 සඳුදා) නිව්යෝර්ක් උසාවියට කැඳවා තිබිණ.
ජාත්‍යන්තරය අපේක්ෂා කළ පරිදිම පළිගැනීමේ ප්‍රහාරයක් දියත් කරමින් ඉරානය විසින් ඊශ්‍රායලයට ගුවන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර
ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් කවුචි නමැත්තා යැයි පොලිසිය පවසයි.
ඉරානය, ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා කෘෘස් මිසයිල 100ක් පමණ සූදානම් කරගෙන සිටින බවට වාර්තාවීමත් සමග
වියට්නාමයේ විශාලතම බැංකුවක් ලෙස සැලකෙන සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකාරිය වූ ට්‍රොන්ග් මේ
දකුණු කොරියාවේ ඊයේ (10) පැවති මහ මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂයට විශිෂ්ට ජයක් හිමිවී ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තුවේ
ලොව ළාබාලතම බිලියනපතිනිය ලෙස බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක්ව ෆෝබ්ස් සඟරාව විසින් නම් කර ඇත.
තායිවානයේ නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 711 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රජය නිවේදනය කරයි.
එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන්