ලාංකීය මුසල්මානුවන් ගේ නාද කලාවේ ශේෂ වූ තැන් සොයායන Minarets
ලාංකීය මුස්ලිම් ජනතාවගේ නාද කලා හා ගීත සම්ප්‍රදායන් පිළිබඳ ගවේෂණයක් වන, නාද්‍යා පෙරේරා අධ්‍යක්ෂණය කළ ''Minarets'' වාර්තා චිත්‍රපටයේ
ලාංකීය මුස්ලිම් ජනතාවගේ නාද කලා හා ගීත සම්ප්‍රදායන් පිළිබඳ ගවේෂණයක් වන, නාද්‍යා පෙරේරා අධ්‍යක්ෂණය කළ ''Minarets'' වාර්තා චිත්‍රපටයේ
‘‘කාව්‍යයක් අගය කළ යුත්තේ එහි පිළිබිඹු ව ඇති රසයට මුල් තැන දීමෙනි. ඒ සමඟ එම කාව්‍ය රීතිය ද අමතක කළ යුතු නො වේ.
සැප්තැම්බර් මාසය, සාහිත්‍ය මාසය ලෙස තීන්දු වුණේ කුමන හේතුවක් ද කියා මම නොදනිමි. සමහර විට ඊට නිශ්චිත හේතුවක් නැතුව එක් කලෙක කළ දෙයක් පසුව වාර්ෂිකව සමරනවා ද විය හැක.
අවුරුදු 20ක නොනගතයකින් පස්සෙ අනුර කේ එදිරිසූරිය කවි පොතක් එළිදක්වනවා.
''මට මහලු වයසේ
බැරිය දඩිබිඩි ගමන් පෙරසේ
ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් ලක්ෂ 44කගේ පෙළ පොත් මුද්‍රණය වන්නේ, ඔහුගේ අකුරුවලිනි.
කවුරුත් වැඩිය දන්නේ නැති කෙල්ලෝ දෙන්නෙක් ලියල තියන ''ෆොගෙට් මී නොට්'' කියල නවකතාවක් හිට් වෙමින් තියනවා කියල රාවයක් යනවා. මම ඒකෙ ඉමේජ් එකක් දැක්කෙත් අද.
පත්මා විජේසිංහ විසින් ප්‍රංශ භාෂාවෙන් සිංහලට පරිවර්තනය කළ කැතී රිබෙරෝ ගේ ''දරුකමට හදාගත්ත පවුලක්'' යොවුන් නවකතාව
පටිච්ච සමුප්පාදය, විසංයෝජනය, අහිංසාවාදය, සාංදෘෂ්ටිකත්වය, ශුන්‍යතාව, අල්පේච්ඡතාව වගේ පෙරදිගින් මහාද්වීපික දර්ශනය කරා ගිය තවත් වැදගත් සංකල්පයක් තමයි 'අසම්පාතය' (parallax) කියන්නේ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය පසුගිය දිනෙක ජයසිරි අලවත්තගේ නවතම කෘතිය වන ගෞර ග්රන්ථ මා සතු කර ගැනීමට අවස්ථාව උදා විය.