දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා රක්ෂිත බන්ධනාගාරයට
විදේශ රැකියාවක් ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ
විදේශ රැකියාවක් ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ
සියවස් දෙකකට අධික කාලයක සිට වන්දනාවට පාත්‍ර වු වන්නියේ පර්වතයක් මත පිහිටි සිව දේවාලයක හින්දු භක්තිකයන්ගේ
මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ කටයුතු කිරීම වළක්වමින් හා ඔහුගේ යෝජනාවක් අනුව එහි විධායක සභාව
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර සමයේ ඉදිකිරීම් ආරම්භ කළ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය සදහා
උතුරේත් දකුණේත් නැගෙනහිරත් සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් සෑදීමට ජාතික ජන බලවේගයේ නායකයා
ව්‍යාපාරිකයන් අධික ලාභ ලැබීම පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිකිරීම සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට ගෞරවණීය උත්තමාචාරය පුද කරන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායකයා පවසයි.
ලෝක ආර්ථික සංසදය (World Economic Forum) විසින් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී
ශ්‍රී ලංකාව තම රටේ ජනතාව රටින් පිට වාසය කරන දෙවන ඉහළම ප්‍රතිශතයක් සිටින රට බව විපක්ෂ මන්ත්‍රීවරයකු පවසයි.
මෙරට මැතිවරණ ප්රජාතන්ත්රවාදය මිලදී ගන්නා වෙළඳපොළක් බවට පත්වි ඇතැයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා චෝදනා කරයි.
"ශ්‍රේෂ්ඨ පරාජයක් - නොමියෙන අරමුණක්" තේමාව යටතේ 1971 අරගලයට වසර 53ක් සැපිරීම නිමිත්තෙන් පවත්වන 53වන අප්‍රේල් විරු සමරුව සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සමරු වැඩසටහනක් සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත්කර සිටි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර,