අවුරුදු තුනේ ‘පුංචි ලිට්ල’ - මතුවී එන ඩාට්ස් ආශ්චර්යය
MCA ‘D’ කොටසේ ඕවර 40 ලීග් ශූරතාව මෙල්වය රෝලිං කණ්ඩායමට
පච්චයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු පොලිස් නිලධාරියා
පච්චයක් කොටා ගත් කිසිම පුද්ගලයෙක් ශ්‍රී ලංකා පොලිසියට බඳවා ගන්නේ නැහැ.
බ්‍රසීල පාපන්දුවේ Godfather මිය යයි
පාපන්දු ලෝක කුසලානය සිවු වතාවක් දිනා ගත් මාරියෝ සෙකාලෝ (Mario Zagallo)ගේ මරණය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ දින හතක් බ්‍රසීල පාපන්දු සම්මේලනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඩේවිඩ් වෝනගේ තොප්පි නැවත හම්බවුනත් සමරුන්ට සිද්ධිය ගැන සැකයි
ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට යන ඔස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනගේ නැතිවුනු කොළ පැහැති
ඩාට්ස් ක්‍රීඩා තරුවගේ පෙම්වතියට චෝදනා
ඩාට්ස් ක්‍රීඩා සුපිරි තරුව වන ලූක් ලිට්ලගේ ප්‍රේම වෘත්තාන්තයේ තිබෙන වයස් පරතරය නිසා ඔහුගේ පෙම්වතිය සමාජ මාධ්‍යයේ අපහාස කරන්නන්ගේ ඉලක්කයක් බවට පත්ව සිටිනවා.
වෝනගේ නැතිවුනු තොප්පිය ආපසු ලබා ගන්න ඔස්ට්‍රේලියාව පුරා සෝදිසි මෙහෙයුමක්
ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනගේ කොළ පැහැති පිම්බුණු කැප් තොප්පිය සුරක්ෂිතව නැවත ලැබෙන්නට සලස්වන ලෙසට
වේදනාත්මක පරාජයකින් අවසන් වුනු ලූක් ලිට්ල වීර කාව්‍යය
හද ගැහෙන ප්‍රමෝදමත් ලන්ඩන් රාත්‍රියක තම පෙම්වතා ලෝක ඩාට්ස් ශූරතාවලියේ අවසාන තරගයේ පරාජය වන අයුරු පෙම්වතිය බලා සිටියේ කඳුළු පිරි දෑසින්.
ලූක්ලාගේ ලෝක ශූරතා ඩාට්ස් අවසාන තරගය අද රාත්‍රියේ ලන්ඩනයේදී
ලන්ඩනයේදී අද රාත්‍රියේ පැවැත්වෙන ලෝක ඩාට්ස් ශූරතාවලියේ අවසාන මහා තරගය ලූක්ලා දෙදෙනෙක් අතර සටනක්.
ඩාට්ස් ක්‍රීඩකයිනි......ආඩම්බරයි!
නිදියහනේ හොඳම ක්‍රීඩකයන් වන්නේ ඩාට්ස් ක්‍රීඩකයන් බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.