කැරකෙන ලෝකේ - දිල්ලි කරත්තේ නැගීමට ජවිපෙ ප්රතිපත්තිත් වෙනස් කරලා ද? - (ඥානසිරි කොත්තිගොඩ)
සුනිල් හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන මණ්ඩල සභිකයා තම පක්ෂ නායකත්වයේ දඹදිව ගමනට අදාළ කුහකකම් ගැන ලියපු සටහනක් පසුගිය දිනක දැක ගන්නට ලැබුණා.