චමල් රාජපක්ෂ දේශපාලනයට සමු දෙයි!
චමල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
චමල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී, බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්
(The Leader TV දිනපතා දේශපාලන ගොසිප් විශේෂාංගය)
අන්තර්වාර ආණ්ඩුවකට සහය පලකලත්, අගමැතිකම බාර ගන්න බෑ කියල , විපක්ෂනායකතුමා කන්කෙදිරි ගානවා. නහයෙන් අඬනවා.
අගමැති මහින්ද රාජපක්ෂ එළැඹෙන සඳුදා, ඒ කියන්නේ මැයි (09) , ඉල්ලා අස්වීමෙන් පසු, ආණ්ඩුව බාර ගන්න කියලා , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ආරාධනා කිරීමට , ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්
සමගි ජන බලවේගය විසින් අද (01) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සංවිධානය කර තිබු මැයි දින රැළියේදී
'පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුවේ' මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම සඳහා
රට උග්‍ර විදෙස් විනිමය අර්බූදයකට මුහුණපා සිටින තත්ත්වයක් තුල මූල්‍ය ක්ෂේත්රයට සම්බන්ධ ඉහළම බලධාරීයකු ඔස්ට්‍රේලියාවේ නිවාස 3 ක් මිලදී ගෙන ඇතැයි බුද්ධි අංශ හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති රග්බි තරගාවලිය අවසනයේ ඊයේ (26) උණුසුම් තත්වයක් ඇති විය.
ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ( BJP) නායකයින් , විරෝධතාකරුවන් පාලනය කිරීමට යොදා ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග මෙරට තුල ද ක්‍රියාත්මක කිරීමට කාලය එළඹ ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ
අමාත්‍යාංශවල කටයුතු පහසු කරගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් කර ඇතත්,