ලොව ප්‍රථම වරට මිනිස් මොළයකින් පණ ඇති පණුවෙකු හමුවෙයි
ලොව ප්‍රථම වරට මිනිස් මොළයකින් සෙන්ටි මීටර් 8ක් දිගැති පණ ඇති පණුවෙකු හමු වූ බව විද්‍යාඥයෝ පවසති. පණුවා හමුවී ඇත්තේ ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකගේ මොළයෙනි.
ලොව ප්‍රථම වරට මිනිස් මොළයකින් සෙන්ටි මීටර් 8ක් දිගැති පණ ඇති පණුවෙකු හමු වූ බව විද්‍යාඥයෝ පවසති. පණුවා හමුවී ඇත්තේ ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකගේ මොළයෙනි.
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් සමාජ සහ ආගමික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්යක්ෂ රොහාන් සිල්වා පියතුමා ගෙන් රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක්
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක් වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ උතුරු නැගෙනහිර ඥාතීන් ඔවුන්ගේ ආදරණීයයන් සොයාදෙන ලෙස ඉල්ලීම් කරමින් ඊයේ (අගෝ. 30)
රට බංකොලොත් කළ පුද්ගලයන්ම රට හදනවා යැයි කීම විහිළුවක් බව විපක්ෂ නායක
මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදයේ රට සහ ජනතාව වෙනුවෙන් ඉතා විශාල වගකීම් සමුදායකට
වර්තමානයේ මෙරට ක්‍රියාත්මක පවතින වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා
මඩු පාර රක්ෂිතයේ කොටසක් ගැසට් මගින් ජනතාව සඳහා නිදහස් කර තිබේ.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකුට මරු කැඳවූ මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් බැක්ටීරියාව
ජනාධිපති වික්‍රමසිංහ, මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්රමුඛ අනුනායක හිමිවරුන් මහනුවර දී ඊයේ (29) පස්වරුවේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
2010 ජනවාරි 24 වන දා, ලංකාවේ ජනාධිපතිවරණයට දින දෙකක් තිබිය දී, හරිත් එක්නැළිගොඩගේ පියා වූ ප්‍රගීත් අතුරුදන් වූ බවට වාර්තාවන විට හරිත්ගේ වයස අවුරුදු 13කි.
කම්කරුවන් විසින් දුක් මහන්සියෙන් ඉතිරි කර ඇති මුදල් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා යොදාගැනීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති කොළඹ දියත් කළ ප්‍රධාන