ජනපතිවරණයෙන් ඉක්බිති කළ යුත්තේ කුමක් ද? කරු ජයසුරිය කරුණු පැහැදිලි කරයි
දැනට වසර ගණනාවක සිට පැවති මැතිවරණ අවස්ථාවල දි මෙන් ම පශ්චාත් මැතිවරණ අවස්ථාවල දී ඒ ඒ, පාර්ශ්ව, කණ්ඩායම් සහ පක්ෂ ප්රචණ්ඩ ක්රියා සඳහා යොමු වු අවස්ථා ඉතා විරල ය. එය සතුටට මෙන් ම යහපත් සිදුවීමකි.