චම්පිකගේ අඩිය ; ලෙස්සන සුළුය...
පාඨලී චම්පික රණවක විසින් 'ජනරජ පෙරමුණ' නමින් අලුත් පක්ෂයක් ලියාපදිංචි කිරීමට
පාඨලී චම්පික රණවක විසින් 'ජනරජ පෙරමුණ' නමින් අලුත් පක්ෂයක් ලියාපදිංචි කිරීමට
''පීඩිත ජනතාවගේ බලය තමන් වෙත පවරාගන්නේ කෙදිනක හෝ ඔවුන් නැගී සිට සිය විලංගු බිද දමන කල්හීය.''
- හෙන්රි ක්ලේ
‘’යුක්තිය පිණිස සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝය; ඔවුහු තෘප්තිමත් වන්නෝ ය’’ ය යන්න සුප්‍රකට කන්ද උඩ දේශනාවට පිවිසෙමින් ජේසුස් ක්‍රිස්තුස් ප්‍රකාශ කොට වදාළ ආශිර්වාද වාක්යයාවලියේ එක් බරපතල වැකියකි.
බ්‍රික්ස් කියලා කියන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව මූලික කරගෙන බිහිවුන ජාත්‍යන්තර සංවිධානයක්.
අල්ලස් හෝ දුෂණ හෝ පිලිබඳ ප්‍රශ්න ඉදිරිපත් කරන තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීමට / ඔවුන් පීඩාවට පත් කිරීමට
දැන් අපට තිබෙන්නේ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතකි’. එය, නූතන ලෝකයේ පිළිගත් ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණය සමග
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වෙනි සභාපති ධුරයට පත්ව, (අ) පක්ෂ දේශපාලනයෙන් බැහැරව නීතිඥ සංගමයට නායකත්වය දෙන බවට
පහුගිය අප්‍රියෙල් 04 වෙනිදා කියන්නේ රටේ ජනතාවගේ ලොකු අවධානයක් දිනා ගත්ත දවසක්. ඒකට හේතු කීපයක්ම තිබුණා.
පරිවර්තනයට ලක්වෙමින් තිබෙන ලංකාවේ රජය තිරසරභාවය ගොඩනගා ගත යුතුයි.
ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් 2023 මාර්තු 17 වැනිදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරන ලද 'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත මේ වන විට පාර්ශව රැසක බරපතල දෝෂදර්ශනයට ලක්ව තිබේ.
මේ වනවිට “ත්‍රස්ත විරෝධී” පනත ලෙස ගැසට්කර ඇති “ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදය ආශ්රිත වෙනත් යම් වරදක් සිදුකර ඇත්තා වූ යම් තැනැත්තකු හඳුනාගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරභාරයට ගැනීම, රඳවා තබා ගැනීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඬුවම් ලබාදීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද:.........