එන්.ඩී.බී. බැංකුවේ බිලියන 13.2ක මහා මූල්‍ය වංචාව සහ මාධ්‍ය මුනිවත පිටුපස ඇති ඇත්ත!
මිලියන 380න් පටන්ගෙන බිලියන 13 දක්වා ගිය අභ්‍යන්තර මෙහෙයුම, විගණන අසාර්ථකත්වය සහ මහ බැංකුවේ නියාමන බිඳවැටීම

මිලියන 380න් පටන්ගෙන බිලියන 13 දක්වා ගිය අභ්‍යන්තර මෙහෙයුම, විගණන අසාර්ථකත්වය සහ මහ බැංකුවේ නියාමන බිඳවැටීම
වසරකට යතුරුපැදිකරුවන් 800කට වැඩි පිරිසක් මියයාම හමුවේ ප්‍රමිතිගත හිස්වැසුම් භාවිතය සහ මාර්ග නීති සුරැකීමේ වැදගත්කම
*වංචනිකයන් රැකීමට දේශපාලන සහ ආගමික බලපෑම්: නීතිගරුක ව්‍යාපාරිකයන් අසරණ වන අයුරු අනාවරණය වෙයි
ලෝක වෙළඳපොලේ ඩොලර් සීයකට පමණ මිලදී ගත හැකි බොර තෙල් බැරලයක් ශ්‍රී ලාංකික ගැනුම්කරුවකු ඩොලර් 286ක් ගෙවා
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ (CEP) 3 වන අදියරේ 2 වන කොටස සඳහා වන ලංසු කැඳවීමේ ක්‍රියාවලියට මැදිහත් වන ලෙස
වරප්රසාදිත සැලකීම් හමුවේ බදුගෙවන්නන්ගේ අයිතිවාසිකම් වෙනස් විය හැකිද?
* පාම් තෙල් සදහා වන බද්ද අඩුවෙයි.
පහුගිය ආණ්ඩුවල සිටි දේශපාලකයෝ සහ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සිදු කළ දූෂිත ක්‍රියාවන් ගැන ෆයිල් පිටින් උස්සාගෙනවිත් ජනතාව හමුවේ තැබූ අය අද ඉන්නේ ආණ්ඩුවේ ය.
රාජපක්ෂ පාලනයේ සහ එහිම දිගුවක් වූ රනිල් වික්‍රමසිංහ පාලනයේ දේශපාලකයින්ගේත් රාජ්‍ය අංශයේත් දූෂණය සහ නාස්තියට වැට බඳින බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි ජාතික ජන බලවේගයේ ඉහළම පෙළේ නායකයින්ම දැන් දූෂණ, වංචාවලට කැස කවමින් සිටින බවට වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට ප්‍රබල දායකත්වයක් දුන් ඇතැම් රාජ්‍ය ආයතනවල සේවකයින් චෝදනා කරනවා.
නිවසේ ප්‍රධාන දොරටුව වස් දොස් රහිතව තබනුයේ, එහි වාස්තු ආදී අවුලක් වුවහොත් බලපාන්නේ ගෘහ මුලිකයාට යැයි ජනවහරේ සහ ජෝතිශ්යයයේ කතාවක් පවතින්නේ බැවිනි.
මන්නාරම සුළංවිදුලි බලාගාර ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක නොකරන්නේ යැයි පැවසුව ද ආණ්ඩුව, වචන හරඹයක් කර ජනතාව රැවටීමට සූදානම් වන්නේ යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ පැවසී ය.
2025 අයවැය යටතේ සුඛෝපභෝගී කෙටි පාපුවරු සහිත බස් රථ 100ක් මිලදී ගැනීමේ රජයේ ප්‍රමුඛතම වැඩසටහනක්