මේ සති අන්තයේ සිට මගේ දවස අපේ රටේ සමාජ දේශපාලනය හැඩගස්වන ගැඹුරු රටා පිළිබඳව ආපසු හැරී බලන්නට වෙන් කරන්න මම හිතුවා. මේ වියමන එහි ප්‍රතිඵලයක්.
(මෙම ලිපි මාලාවේ පහළොස්වැන්න)
(ශ්‍රී ලාංකේය දේශපාලන මනෝවිද්‍යාව පිළිබඳ විමසුමක්)
පසුගිය සති කිහිපය පුරාම අපි කතා කළේ ශ්‍රී ලංකාව “වීර නායකයෙකු” සොයන සමාජයක් බවට පත්ව ඇති ආකාරය පිළිබඳවය.
ශ්‍රී ලංකාව අද අමුතු දේශපාලන යුගයකට ඇතුල් වී තිබේ. මේ යුගයේ ජනතාව නායකයන් තෝරාගන්නේ ප්‍රතිපත්ති කියවා නොවේ. රූපවාහිනී විවාද අසා නොවේ. පක්ෂ ප්‍රතිපත්ති අධ්‍යයනය කර නොවේ. බොහෝවිට ඔවුන් තීරණ ගන්නේ TikTok වීඩියෝවක්, Facebook Live එකක්, YouTube චැනලයක් හෝ meme එකක් හරහාය.
(මෙම ලිපිය “නායකයෙකු සොයන පuzzle එක” නම් විශේෂ ලිපි මාලාවේ දොළොස්වැන්නයි.)
(මෙම වියමන “නායකයෙකු සොයන Puzzle එක” නම් ලිපි මාලාවේ දහතුන් වැන්නයි)
(මෙම වියමන “නායකයෙකු සොයන Puzzle එක” ලිපි මාලාවේ දහහතරවැන්න)
(මෙම වියමන “නායකයෙකු සොයන පuzzle එක” ලිපි මාලාවේ දහසයවැන්න)
ශ්‍රී ලංකාවේ දේශපාලන සංවාදය අද බොහෝවිට ගොඩනැගෙන්නේ “අසාර්ථක රාජ්‍යය” (Failed State) යන අදහස වටාය.
අප මේ වන විට සතිපතා ලියන මෙම ලිපි මාලාවේ මූලික ප්‍රශ්නයක් ඇත. එය සරල නමුත් ගැඹුරු ප්රශ්නයකි:
Poor Democracy, Poor Media, Poor Voters and Poor Decisions - මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ