එන්ටරොවෛරස් මෙනින්ජිටිස් රට පුරා ව්‍යාප්ත වෙයි - වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක්!
දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් සහ ප්‍රජා මූලික පරිශ්‍ර ආශ්‍රිතව එන්ටරොවෛරස් මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය

දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් සහ ප්‍රජා මූලික පරිශ්‍ර ආශ්‍රිතව එන්ටරොවෛරස් මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය
ජීවිතයේ කිනම් හෝ අවස්ථාවක මානසික වශයෙන් දැඩි තිගැස්මක් හෝ කම්පනයක් ඇති වීමේ අවකාශය පොදුවේ අප කා තුළත් පවතී.
“අවසන් සුසුම” යනු සාහිත්‍යයේ මෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේදී මරණය හැඳින්වීමට බහුලවම යොදාගන්නා යෙදුමකි.
හෘද රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් බොහෝ දෙනෙකු නගන ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තිබේ. ඉන් එක් පැනයක් වන්නේ තමන්ගේ රෝගයට ප්‍රතිකාර ලෙස භාවිතයට එතරම් නුසුදුසු බව පැවසෙන ඇස්ප්‍රීන් (Aspirin) නියම කරන්නේ මන්ද යන්නයි.
වෛද්‍යවරයකු රෝගියකු වෙත ලබා දෙන උපදෙස් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්, රෝගියකු සිය රෝගාතුර සමය හෝ ජීවිත කාලය පුරා පිළිපැදිය යුතු මූලික සෞඛ්‍ය රීති වන ‘නිති උපදෙස්’ සහ පවතින කාලගුණික විපර්යාසය ආදියට අනුව ලබා දෙන ‘කාලීන උපදෙස්’ වශයෙනි.
සෞඛ්‍යය යනු අප දිනපතා පවුලක් ලෙස එක්ව ගන්නා තීරණවල එකතුවකි.
බොහෝ දෙනා නිතර ප්‍රකාශ කරන කාරණයක් හා වැරදි අදහසක් නම්, අපේ අත්තලා මුත්තලා මෙන් දිගු ආයු කාලයක් භුක්ති විඳීමට අපේ පරම්පරාවට හැකියාවක් (‘වාසනාවක්’) නැති බවයි. මෙය ඇත්තක්ද?
අතීතයේ සිටම ශ්‍රී ලාංකික නිවෙස්වල නොනිල ආරක්ෂකයා මෙන්ම හිතවත්ම සගයා වූයේ අපේ දේශීය සුනඛයායි.
විටමින් කියන්නේ මොනවද?
Vitamin = Vita + amine
මෙරට ළමා හා තරුණ ජනගහනයට සාපේක්ෂව වියපත් ජනගහනය ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථින්ගේ සංගමය පවසයි.
ජංගම දුරකථනවලට ඇබ්බැහිවීම හේතුවෙන් ඇතැම් නව යොවුන් වියේ ළමුන් විවිධ මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇති
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 30%කට පමණ මානසික ගැටලු ඇති බව වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් පවසයි.
”එහෙම වුණොත් නම් මගේ පපුව පැළිලා මැරෙයි.” සමීපතමයකුගේ වෙන්වීමක් වැනි, මනසට කෙසේවත් ඔරොත්තු නොදෙන සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනා එසේ පවසති. එමෙන්ම අප වෛද්‍ය සිසුන්ව සිටි අවදියේදී, අපගේ සමකාලීන වෛද්‍ය සිසුවියන් ද තම ආදරණීය පෙම්වතුන්ගෙන් වෙන්වීම සිහිපත් කරන විට එසේ පවසනු අප අසා ඇත.
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි.
යක්ෂ, ප්‍රේත, පිසාචාදීන් මිනිස් ශරීර තුළට පිවිසිය හැකි බවට පවත්නා ජන විශ්වාසවල කිනම් හෝ සත්‍යතාවක් තිබේදැයි එක් වෛද්‍ය ශිෂ්‍යාවක් දේශනයක දී මගෙන් අසා සිටියා ය.