දරුවාගේ උණ නිවැරැදිව ම පරික්ෂා කරන්නේ කෙසේ ද...? - CNL වීඩියෝවක්
දරුවකු හට උණ රෝගය වැලඳී ඇතිදැයි දැන ගැනීම සඳහා දරුවාගේ නළලට අත තබා බැලීම වැරැදි ක්‍රමයක් යැයි ළමා රෝග හා අසාත්මිකතාව

දරුවකු හට උණ රෝගය වැලඳී ඇතිදැයි දැන ගැනීම සඳහා දරුවාගේ නළලට අත තබා බැලීම වැරැදි ක්‍රමයක් යැයි ළමා රෝග හා අසාත්මිකතාව
සංස්කෘතික උරුමයක් සහිත වූ මිනිසුන් ජීවත් වන සමාජයක අඛණ්ඩ පැවැත්ම සඳහා අවශ්‍ය වන්නාවූ විවිධ කාර්යයන් තෘප්ත කර ගැනීම උදෙසා එම කාර්යන්හි නියැලීමට ගොඩ නැගී ඇති සමාජ සංවිධාන ව්‍යුහය ‘සමාජ සංස්ථාවක්’ නම් වේ.
රූපවාහිනිය නරඹන අතරතුර හෝ දුරකතනය භාවිත කරමින් ඒ වෙත අවධානය යොමු කර සිතීමකින් තොරව ආහාර ගැනීම පහසු නමුත් අධ්‍යයනවලින්
''පරිප්පු කනවා’’ කිව්ව ම මේ වචන දෙකේ අරුත් දෙකක් තිබෙනවා. අපි පරිප්පු මොන තරම් ආහාරයට ගත්තත් මේ වචන දෙක ඇහුණ ගමන් ම මතක් වෙන්නෙ වෙන සිද්ධියක් හෝ සිද්ධි කිහිපයක්.
ජීවිතයට ජලය අත්‍යවශ්‍ය වේ. බොහෝ ගෝලීය මාර්ගෝපදේශ මගින් කාන්තාවන් සඳහා දිනකට ජලය ලීටර් දෙකක් සහ පිරිමින් සඳහා දිනකට ජලය ලීටර් 2.5 ක් පමණ පානය කිරීමට නිර්දේශ කරයි.
ලිංගභේදය, වයස හෝ ජනවාර්ගිකත්වය නොසලකා ඕනෑ ම කෙනෙකුගේ හිසකෙස් ගැලවී යා හැකිය.
අවන්හලකදී කෙටි පිළිසඳරක් පැවැත්වීම හෝ මාර්ගයේදී හමුවන අයෙකුට "හෙලෝ" යැයි ආමන්ත්‍රණය කිරීම වැනි ඉතා ම සුළු මානව අන්තර් ක්‍රියාවකින් පවා මිනිසුන් සතුටට පත් විය හැකි ය.
ස්විට්සර්ලන්තය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම පාසල්වල ප්‍රාථමික අංශයේ සිට ක්‍රමවත්ව ආරම්භ කරයි.
කාලය ඉක්ම යෑමත් සමග ම ගහ කොළ මෙන් ම සියලු සත්වයෝ ද වයස් ගත වෙති.
බොහෝ දෙනා ව්‍යායාම කරන්නේ එක් මූලික අරමුණක් සිතෙහි තබාගෙන ය. එනම්, ශරීරයේ මේදය දහනය කර ගැනීම යි.
ඕනෑම පුද්ගලයකු තමන්ට දියවැඩියාව රෝගය වැලඳිලා කියල දැනගත්ත ගමන් ලොකු මානසික අවුලකට ලක් වෙනවා.
“ඔබට අවශ්‍ය තරග දිනන්න නම්, ජව සම්පන්න අශ්වයින් හදන්න.... මොන බම්බුවටද...... දරුවන් හදන්නේ?”
තාරේ සමීන් පාර් චිත්‍රපටයේ (2007) රාම් ශන්ක නිඛුම්භ් නම් ගුරුවරයා (ආමීර් කාන්)
විෂාදය ලෙස ඔබ හඳුනාගෙන සිටින්නේ කුමන මානසික තත්වයක් ද? ඔබ දන්නා කිසිවකු විෂාදයෙන් පෙළෙනු ඔබ දැක තිබේ ද? ඔබෙන් ඔහු හෝ ඇය වෙනස් වන්නේ කුමන ලක්ෂණ වලින් ද?
නිවැරදිව දත් මැදීම නිදන්ගත රෝග වළක්වා ගැනීමට සහ ඔබේ දත් සහ විදුරුමස් නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ. නමුත් බොහෝ දෙනෙකු එය නිසියාකාරව සිදු නොකරයි. විශේෂඥයින්ට අනුව නිවැරදිව දත් මැදිය යුත්තේ කෙසේ ද?
මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඊයේ (26) අනාවරණය කළේය.