'සාදයකදී පමණක් මත්පැන් බීපු මගේ අක්මාව අවුරුදු 31දී නරක් වෙයි කියල හිතුවෙ නෑ'
බීබීසී මාධ්‍යවේදිනී හේසල් මාටින්ට මත්පැන් පානය සම්පූර්ණයෙන් ම නතර කරන ලෙස උපදෙස් දී ඇත.

බීබීසී මාධ්‍යවේදිනී හේසල් මාටින්ට මත්පැන් පානය සම්පූර්ණයෙන් ම නතර කරන ලෙස උපදෙස් දී ඇත.
ඉපදුණ අපි හැමෝ ම මැරෙන විත්තිය දන්නවා. ඒ නිසා ඒක වළක්වන්න බැහැ කියල හිතන අපි වයසට යෑම වළක්වා ගන්න නම් නොයෙක් උපක්‍රම යොදනවා.
පුරෝකථනය කළ ප්‍රමාණයටත් වඩා වේගයෙන් ලොව පුරා සාඵල්‍යතා අනුපාතය පහත වැටෙමින් තිබේ.
හය හැවිරිදි දැරියකගේ මවක වන අර්චනා, තම දියණියගේ ශරීරයේ අසාමාන්‍ය ලෙස සිදුවන වෙනස්කම් දුටු අතර ඉන් ඇය දැඩි කනස්සල්ලට පත් වූවා ය.
ඔස්ට්‍රේලියානු රජය සිය යෝජිත තහනම "ලොව ප්රශස්ත" තහනමක් ලෙස විස්තර කරයි
දියවැඩියාව වැලුඳුණු රෝගියකුට වෛද්‍යවරු දෙන ප්‍රධාන ම උපදේශය තමයි ‘කට පරිස්සම් කරගන්න’ කියන එක.
අද සමස්ත ලෝක ජනගහනය ම මුහුණ පා ඇති දැවැන්ත අර්බුදයක් ලෙස බෝ නොවන රෝග හැඳින්විය හැකි ය.
ශරීරයේ වර්ධනයට අවශ්‍ය විවිධ සංඝටක ඇත. උදාහරණයක් ලෙස විටමින් වර්ග, ඛණිජ, කාබෝහයිඩ්රේට් යනාදිය හැඳින්විය හැකි ය.
දැනට දිනපතා සිදු කරන ව්‍යායාමයන් විනාඩි පහක කාලයකින් දීර්ඝ කර ගැනීමෙන් අධි රුධිර පීඩනය සැලකිය යුතු මට්ටමකින් අඩු කරගත හැකි බව
සරත් (සැබෑ නම නොවේ) යනු මාගේ පවුලේ සමීප ඥාතියෙකි. ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් ඉසිලූ උසස් පෙළ ගණිත අංශයේ දක්ෂ ගුරුවරයෙකු විය.
ගෝලීය වශයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රෝග අතර දෙවන ස්ථානයේ පිළිකාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
සිරුරේ බර අඩු කර ගැනීම සඳහා විවිධ පුද්ගලයෝ (ස්ත්‍රි පුරුෂ දෙපාර්ශ්වය ම) විවිධ ක්‍රම භාවිත කරති; අනුගමනය කරති.
ලිංගාශ්‍රිතව බෝවන රෝගවලින් ආරක්ෂා වීමට මෙන් ම අනපේක්ෂිත ගැබ් ගැනීම් වැළැක්වීමට ‘කොන්ඩම්’ හෙවත් උපත් පාලන කොපු බහුලව භාවිත කරනු ලබයි.
අපගේ දෛනික ජීවිතයෙන් තුනෙන් එකක් අපි ගත කරන්නේ අපගේ ඇඳ ඇතිරිලි සහ කොට්ට සමග වන අතර, එම සියලු ස්පර්ශයන් සියලු ම ආකාරයේ අනවශ්‍ය අමුත්තන්ට පරිපූර්ණ පරිසරයක් සකසා දෙයි.
මිනිස්සු මතු නොව වෙනත් සත්වයෝ ද විවිධාකාරයේ රෝගාබාධවලට ලක් වීම අරුමයක් නොවේ. එමෙන් ම කිසියම් පුද්ගලයකු හට කිසියම් රෝගයක් හට ගන්නේ කිනම් මොහොතේ ද යන්න පවා අවිනිශ්චිත ය.