BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මනුවර්ණ ගේ 'රහස් කියන කඳු' නොවැ: 17 සිට සිනමාශාලාවල

T

The Leader

November 5, 2023 • 3:46 AM

මනුවර්ණ ගේ 'රහස් කියන කඳු' නොවැ: 17 සිට සිනමාශාලාවල 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' සිනමාපටය නොවැම්බර් 17 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිත යි.
  • එසේම, එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත 22 වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ.
  • සරත් කොතලාවල, ප්‍රියන්ත සිරිකුමාර, ධර්මප්‍රිය ඩයස්, කලන ගුණසේකර, සම්පත් ජයවීර, ලක්මාල් ධර්මරත්න, ආනන්ද කුමාරඋන්නැහේ, ජගත් මනුවර්ණ ඇතුළු පිරිසක් 'රහස් කියන කඳු' චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයා ඇත. 
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඔහු ගේ පළමු දීර්ඝ චිත්‍රපටය වන 'රහස් කියන කඳු' 2023 රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ Bright Future තරග අංශය යටතේ NETPAC (Network for the Promotion of Asian Cinema) සම්මානයට හිමිකම් කීය. එසේම, එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත 22 වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ.


සරත් කොතලාවල, ප්‍රියන්ත සිරිකුමාර, ධර්මප්‍රිය ඩයස්, කලන ගුණසේකර, සම්පත් ජයවීර, ලක්මාල් ධර්මරත්න, ආනන්ද කුමාරඋන්නැහේ, ජගත් මනුවර්ණ ඇතුළු පිරිසක් 'රහස් කියන කඳු' චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයා ඇත. 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...