BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

විෂ්ණු වාසු ගේ 'සාරි ඇ‍ඳපු පිරිමි' හෙට(20) එළියට

T

The Leader

December 19, 2023 • 1:37 AM

විෂ්ණු වාසු ගේ 'සාරි ඇ‍ඳපු පිරිමි' හෙට(20) එළියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'සිම්පල් සයිමන්' කතුවර විෂ්ණු වාසු විසින් රචිත නවතම නවකතාව "සාරි ඇ‍ඳපු පිරිමි" හෙට (20) දින දොරට වැඩීමට නියමිත ය.
  • Open Mic කැමති කෙනෙකුට, කැමති තැනකින් පොතේ පිටුවක් කියවන්න පුළුවනී.
  • වැඩි විස්තර ඕනේ අය 077 226 226 7 අමතන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනගත කිරීම එදින සවස 4 සිට 6 දක්වා, නුගේගොඩ, විජේරාම හන්දියේ, රෝයල් තැප්‍රොබේනියන් කලාගාරයේදී සිදු කෙරෙනු ඇත.

සරසවි ප්‍රකාශනයක් වන 'සාරි ඇ‍ඳපු පිරිමි' ගැන කතුවරයා මෙලෙසින් සිය ෆේස්බුක් ගිණුමෙහි අදහස් දක්වා තිබුණි, 

411010189 7659970567360900 7662689392048880986 n"මා ලියූ "සාරි ඇ‍ඳපු පිරිමි" නවකථාව දොරට වැඩීම එළඹෙන 20 වැනි බදාදා සවස 4 සිට 6 දක්වා, නුගේගොඩ, විජේරාම හන්දියේ, රෝයල් තැප්‍රොබේනියන් කලාගාරයේදී සිදුවෙනවා. හරබරදේශන කිසිවක් නැහැ. හැන්දෑවේ හතරත් හයත් අතර ඕනෑම වෙලාවක එන්න. විවෘත මයික්‍රෆෝනයක් තියෙනවා. Open Mic කැමති කෙනෙකුට, කැමති තැනකින් පොතේ පිටුවක් කියවන්න පුළුවනී. මොන වැඩේ තිබුනත් එදාට නොවරදවාම එන්න. ඔබ එනතුරැ මං බලං ඉන්නවා. වැඩි විස්තර ඕනේ අය 077 226 226 7 අමතන්න. ජීවිතේ සුන්දරයි. අතහරින්න එපා ඒ ආනන්දය.

ඉතා නිහතමානී සිතින් යුතුව

විෂ්ණු වාසු
Vishnu Vàsu"


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...