BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

දෙරටක නාට්‍ය දෙකක් එකම දවසේ ටවර් හෝල් රඟහලට

T

The Leader

October 31, 2023 • 4:19 AM

දෙරටක නාට්‍ය දෙකක් එකම දවසේ ටවර් හෝල් රඟහලට  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සචිත්‍ර රාහුබද්ධ නිර්මාණය කළ "ආදරයේ පියාපත්" සිංහල ළමා නාට්‍ය සහ ටන්කා චෞලගෙන් නිර්මාණය කළ ආලෝකය සොයා (Ujyalotira) නම් නේපාල ළමා නාට්‍ය
  • සියලුම ප්‍රවේශපත් රුපියල් 500ක මිලකට අලෙවි කෙරෙන අතර ප්‍රවේශපත් දුරකතන මාර්ගයෙන් වෙන් කරවා ගැනීමට ද ඉඩ සලසා ඇත.
  • මෙම නාට්‍ය Red Apple International Theatre Gathering විසින් සිදු කරනු ලබයි.  වරුශානි - ‪071 094 1665‬  තොරතුරු සහ දර්ශන විමසීම් සඳහා - 071 1900 514   
අකුරු ප්‍රමාණය (Font Size):

නොවැම්බර් 2 සවස 3.30 ට සහ 6.30 ට මරදාන ටවර් හෝල් රඟහලේ දී වේදිකා ගත කිරීමට කටයුතු යොදා තිබේ.

සියලුම ප්‍රවේශපත් රුපියල් 500ක මිලකට අලෙවි කෙරෙන අතර ප්‍රවේශපත් දුරකතන මාර්ගයෙන් වෙන් කරවා ගැනීමට ද ඉඩ සලසා ඇත.

මෙම නාට්‍ය Red Apple International Theatre Gathering විසින් සිදු කරනු ලබයි. 

වරුශානි - ‪071 094 1665‬ 
තොරතුරු සහ දර්ශන විමසීම් සඳහා - 071 1900 514 

398038606 24871805892419091 391307995885094171 n

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...