BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලංකාවේ චිත්‍රපට දෙකකට ජගත් සම්මාන හතරක්

T

The Leader

October 31, 2023 • 11:15 PM

ලංකාවේ චිත්‍රපට දෙකකට ජගත් සම්මාන හතරක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකාවේ ලාස් වේශාස්හි පැවැති ‘‘දෙවැනි සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’’ (2nd Ceylon intemational film fesfival-2003) ශ්‍රී ලංකාව නියෝජනය කළ චිත්‍රපට ද්විත්වයකට ජගත් සම්මාන 4ක් හිමිව ඇත.
  • ‘‘සීඩ්ස්’’ චිත්‍රපටය හොඳම නළුවා, නිළිය, හොඳම සහාය නළුවා හා හොඳම චිත්‍රපටය යන සම්මාන සඳහා නිර්දේශ වී තිබිණි.
  • ජයග්‍රාහකයන්ට සම්මානය සමග කැලිෆෝර්නියාවේ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සහතිකය ප්‍රාන්ත සභාව මගින් පිරිනැමීම විශේෂ සිදුවීමක් ලෙස සැලකේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ලාස්වේගාස් හි සැන්ටා බාබරා නගරයේ ඓතිහාසික ලොබෙරෝ රඟහලේ දී ඉකුත් 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැති මෙම උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු සංජය නිර්මාල්ගේ ‘‘සිඩ්ස්’’ (Seeds) චිත්‍රපටයට සම්මාන දෙකක්ද Afdhel Aziz අධ්‍යක්ෂණය කළ "The genius of the place” චිත්‍රපටයට සම්මාන දෙකක් ද හිමිවිය. ඒ අනුව උළෙලේ හොඳම සංස්කරණයට හිමි සම්මානය Paul Vu සහ Hagden Blazටද, හොඳම නිර්මාණ සැලසුම් සම්මානය සුනෙත් මාලිංග ලොකුගේට ද grand Prix සම්මානය Afdhel zizට ද හිමිවීම විශේෂත්වයකි.

මෙවර මෙම උළෙල සඳහා රවිඳු ප්‍රනාන්දුගේ “Pieta’’ කෙටි චිත්‍රපටය ද තරග වැදුණි. ‘‘සීඩ්ස්’’ චිත්‍රපටය හොඳම නළුවා, නිළිය, හොඳම සහාය නළුවා හා හොඳම චිත්‍රපටය යන සම්මාන සඳහා නිර්දේශ වී තිබිණි. ජයග්‍රාහකයන්ට සම්මානය සමග කැලිෆෝර්නියාවේ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සහතිකය ප්‍රාන්ත සභාව මගින් පිරිනැමීම විශේෂ සිදුවීමක් ලෙස සැලකේ.

image 3f241b2a35image 73f6e6a53bimage 255c66b4d6image baaa9f1295image bb728c81bbimage cb2f3f3c17image d6b5262b5a

 


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...