BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මීයා නිල ප්‍රචාරක පටය නිකුත් කෙරේ

T

The Leader

November 1, 2023 • 12:52 AM

මීයා නිල ප්‍රචාරක පටය නිකුත් කෙරේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චින්තන ධර්මදාස, මුවිඳු බිනෝයි විසින් අධ්‍යක්ෂණය කළ මීයා ටෙලි නාට්‍යයේ පළමු ප්‍රචාරක පටය අද මුදා හැරුනා.
  • මීයා කැමරාව මජිත් උයන්ගොඩගෙනි.
  • මීයා ITN නාලිකාවේ නොවැම්බර් 11 වෙනිදා සිට විකාශය ආරම්භ කරන බවයි කියන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):


මීයා ITN නාලිකාවේ නොවැම්බර් 11 වෙනිදා සිට විකාශය ආරම්භ කරන බවයි කියන්නෙ.

ධනුක දිල්ශාන්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, පබෝධා සංදිපනී, තිවංකා නානායක්කාර, අමා විජේසේකර, ලක්රුවන් විතානගේ, පූජන දන්දෙනිය, දනුෂ්ක ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, චමිලා පීරිස් ආදීන් මෙහි චරිත නිරූපනය කරයි.

මීයා කැමරාව මජිත් උයන්ගොඩගෙනි. සංස්කරණය සමන් ඇල්විටිගල. සංගීතය බෝ සෙඩ්කිඩ්. අංගරචනය රජත දික්හින්න.

මීයා ටෙලි නාට්‍යයේ පළමු ප්‍රචාරක පටය පහතින් නරඹන්න,  

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මීයා නිල ප්‍රචාරක පටය නිකුත් කෙරේ  | The Leader