BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රුසියානු සාහිත්‍ය උළෙල මෙවරත්

T

The Leader

November 9, 2023 • 4:50 AM

රුසියානු සාහිත්‍ය උළෙල මෙවරත්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සාහිත්‍ය කවය එක්ව වාර්ෂිකව සංවිධානය කරන ''රුසියානු සාහිත්‍ය උළෙල'' නොවැම්බර් 22 වැනිදා සවස 3ට කොළඹ,
  • ලෙෆ් තොල්ස්තෝයි, ඉවාන් තුර්ගේනියෙෆ් ගේ අනුස්මරණ ඡායාරූප ප්‍රදර්ශනය, සෝවියට් සහ රුසියානු සාහිත්‍ය කෘති ප්‍රදර්ශනය සහ සල්පිල, රසූල් ගම්සාතෆ් පිළිබඳ වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් කිහිපයක් එදින සිදු කිරීමට නියමිත ය.
  • රුසියානු මන්දිර ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

රුසියානු මන්දිර ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ලෙෆ් තොල්ස්තෝයි, ඉවාන් තුර්ගේනියෙෆ් ගේ අනුස්මරණ ඡායාරූප ප්‍රදර්ශනය, සෝවියට් සහ රුසියානු සාහිත්‍ය කෘති ප්‍රදර්ශනය සහ සල්පිල, රසූල් ගම්සාතෆ් පිළිබඳ වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් කිහිපයක් එදින සිදු කිරීමට නියමිත ය.

එදිනට එක්වන මෙන් රුසියානු සාහිත්‍යලෝලී ඔබ සැමට ආරාධනා!

400646379 750723737081066 5346191120431555085 n


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...