BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

නාද්‍යා ගේ 'මිනරෙට්ස්' ගැන කතා බහක්

T

The Leader

November 12, 2023 • 5:34 AM

නාද්‍යා ගේ 'මිනරෙට්ස්' ගැන කතා බහක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාංකීය මුස්ලිම් ජනතාවගේ නාද කලා හා ගීත සම්ප්‍රදායන් පිළිබඳ ගවේෂණයක් වන, නාද්‍යා පෙරේරා අධ්‍යක්ෂණය කළ ''Minarets'' වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය,
  • ඒ චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී ය.
  • එදින කථිකයන් ලෙස බූපති නලින් වික්‍රමගේ, අජිත් කුමාරසිරි සහ මොහොමඩ් මහිෂ් එක්වන අතර වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ෆාතිමා ශනාස් විසිනි. 
අකුරු ප්‍රමාණය (Font Size):

විචාර කෘතිය එළිදැක්වීම හා සංවාදයක් නොවැම්බර් 16 වැනිදා පස්වරු 3ට සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී ය.

එදින කථිකයන් ලෙස බූපති නලින් වික්‍රමගේ, අජිත් කුමාරසිරි සහ මොහොමඩ් මහිෂ් එක්වන අතර වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ෆාතිමා ශනාස් විසිනි. 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...