BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'මීමුරේ මී මුත්තන් සොයා' වාර්තා චිත්‍රපටය ලොව පුරා එකවර ප්‍රදර්ශනයට

T

The Leader

November 14, 2023 • 12:38 AM

'මීමුරේ මී මුත්තන් සොයා' වාර්තා චිත්‍රපටය ලොව පුරා එකවර ප්‍රදර්ශනයට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහාචාර්ය රාජ් සෝමදේව ගේ මීමුරේ කැනීම් වාර්තාව එළිදැක්වීම සහ නුවන් ජූඩ් ලියනගේ අධ්‍යක්ෂණය කළ මීමුරේ මී මුත්තන් සොයා වාර්තා චිත්‍රපටය ලොව පුරා එකවර
  • ඒ අනුව, වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව යන රටවල නගර 12ක නොවැම්බර් 18 වැනිදා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
  •    'මීමුරේ මී මුත්තන් සොයා' මෙරට ප්‍රදර්ශනය එදින දහවල් 12.30ට ජාතික ලේඛනාරක්ෂක ශාලාවේදී සිදු කිරීමට නියමිත ය.
  • එදින දේශනය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව, වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව යන රටවල නගර 12ක නොවැම්බර් 18 වැනිදා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.   

'මීමුරේ මී මුත්තන් සොයා' මෙරට ප්‍රදර්ශනය එදින දහවල් 12.30ට ජාතික ලේඛනාරක්ෂක ශාලාවේදී සිදු කිරීමට නියමිත ය. එදින දේශනය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි විසිනි.

401509763 10160235980663736 4057927289644620912 n
එළිදැක්වීම සම්බන්ධයන් නුවන් ජූඩ් ලියනගේ සිය මුහුණු පොතෙහි තැබූ සටහනක් පහතින්,

"මගේ වාර්ථා චිත්‍රපටය ක් මහාජන ප්‍රදර්ශනය ට ගෙන එන පලමු අවස්ථාව | මෙය ලොව පුරා නගර 12 එක විට ප්‍රදර්ශනය කරන අතර ලංකාවේ ප්‍රදර්ශනය 18 දහවල් 12 .30 ට ජාතික ලේඛානාරක්ශ ශාලාවේදී. මෙහිදි මහාචාර්ය රාජ් සෝමදේවයන් සහා ජයන්ත චන්ද්‍රසිරි ලංකාවේ මහත්වරුන් ගේ දේශන දෙකකි. 

චිත්‍රපටයේ ධාවන කාලය වි. 24 යි මීට නොමිලේ සැමට ආරාධනා."

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...