BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'ඇන්ටික් කඩයක මරණයක්' අවසන් පූර්ව රංගය දෙසැම්බරයේ

T

The Leader

November 20, 2023 • 2:09 AM

'ඇන්ටික් කඩයක මරණයක්' අවසන් පූර්ව රංගය දෙසැම්බරයේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අශෝක හඳගම ගේ ඇන්ටික් කඩයක මරණයක් වේදිකා නාට්‍යයේ අවසන් පූර්ව රඟ දැක්වීම දෙසැම්බර් පළවෙනිදා(01) හවස 7ට කොළඹ ලයනල්
  • චින්තක ජයකොඩි ගේ සංගීතයෙන් ද බිමල් දුෂ්මන්ත ගේ වේදිකා නිර්මාණයෙන් ද හැඩ ගැන්වෙන මෙහි රංගාලෝකය අනුරුද්ධ මල්ලවාරච්චි ගෙනි.
  • ප්‍රවේශ පත්‍ර සඳහා : සුසන්තට (077 7043356 හෝ රොෂාන්ට (076 7228202) අමතන්න.
  • මිල ගණන් : Rs 3000, 2500, 2000, 1500, 1000  
අකුරු ප්‍රමාණය (Font Size):

වෙන්ට්ඩ් රඟහලේ දී සිදු කිරීමට නියමිත යි.

ඇන්ටික් කඩයක මරණයක් නාට්‍යයේ ප්‍රධාන භූමිකාවන් සෞම්‍ය ලියනගේ, පසන් රණවීර, නිපුනි ශාරධා සහ ස්ටෙෆාන් තිරිමාන්න විසින් පණ ගැන්වේ.

චින්තක ජයකොඩි ගේ සංගීතයෙන් ද බිමල් දුෂ්මන්ත ගේ වේදිකා නිර්මාණයෙන් ද හැඩ ගැන්වෙන මෙහි රංගාලෝකය අනුරුද්ධ මල්ලවාරච්චි ගෙනි.

ප්‍රවේශ පත්‍ර සඳහා :
සුසන්තට (077 7043356 හෝ රොෂාන්ට (076 7228202) අමතන්න.
මිල ගණන් : Rs 3000, 2500, 2000, 1500, 1000

 404486536 6557983124311980 3091589949590523848 n


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...