BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'අරගලය, ආදරයෙන් ප්‍රචණ්ඩත්වයට' කෘතිය ගෝඨාභයට

T

The Leader

December 7, 2023 • 5:27 AM

'අරගලය, ආදරයෙන් ප්‍රචණ්ඩත්වයට' කෘතිය ගෝඨාභයට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති කාර්යාලයේ හිටපු අතිරේක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරල් කේ. බී. එගොඩවෙලේ විසින් රචිත "අරගලය, ආදරයෙන් ප්‍රචණ්ඩත්වයට"
  • ද සොයිසා ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම පිළිගැන්වීම සිදුකෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

යන කෘතිය පසුගිය දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මිරිහානේ දී පිරිනමනු ලැබුවා.

හිටපු අමාත්‍යාංශ ලේකම් නිමල් පෙරේරා, හිටපු අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු, හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර, හිටපු ජනාධිපති නීති අධ්‍යක්ෂක ජෙනරාල් හරිගුප්තා රෝහණධීර, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් එම්. ආර්. ඩබ්. ද සොයිසා ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම පිළිගැන්වීම සිදුකෙරිණි.

WhatsApp Image 2023 12 07 at 1.53.41 PM 2WhatsApp Image 2023 12 07 at 1.53.40 PM


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...