ජ්‍යෙෂ්ඨ ලේඛකයෙකු වන ජගත් ජේ. එදිරිසිංහයන්ගේ තෝරාගත් නිර්මාණ කෘති හතක් පිළිබඳව කරන ලද විචාර මේ කෘතියේ අන්තර්ගත වේ.
කවිය, කෙටිකතාව, නවකතාව, විචාර යන ශානර යටතේ ලේඛනයේ යෙදෙන ශක්තික සත්කුමාරගේ මුද්‍රණයෙන් පළ වන හතළිස්වන කෘතිය වන්නේ ද මෙම විනිවිද විචාර සංග්‍රහයයි.
නුගේගොඩ සරසවි ඇතුළු සියලුම සරසවි පොත්හල්වලින්, සියලුම සමුද්‍ර පොත්හල්වලින් මේ කෘතිය ඔබට මිලදී ගත හැක.
ග්‍රැෆිකෙයා ප්‍රකාශනයක්වන විනිවිද විචාර කෘතිය පිළිබඳව විමසීම් : අනිල් ජයවීර 071-7031220 / 077-9216065

කවිය, කෙටිකතාව, නවකතාව, විචාර යන ශානර යටතේ ලේඛනයේ යෙදෙන ශක්තික සත්කුමාරගේ මුද්‍රණයෙන් පළ වන හතළිස්වන කෘතිය වන්නේ ද මෙම විනිවිද විචාර සංග්‍රහයයි.