ඇය මිය යනවිට 36 හැවිරිදි වියේ පසු විය.
අක්මාව ආශ්‍රිත රෝගී තත්වයකට ජොහැන්නස්බර්ග් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2011 දී එළිදැක්වූ "Loliwe" වැනි ගීත ඇල්බම ඔස්සේ ඉමහත් රසික ආදරය දිනාගත් සහරා සංගීත ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය නිසා විවිධ සම්මානවලට ද පාත්‍ර විය.
ඇයගේ අභාවය පිළිබඳ දකුණු අප්‍රිකානු කලාකරුවන් රැසක් සිය ශෝකය පළ කර තිබේ.




