BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ධම්ම දිසානායකගේ 'හිත් මං කඩ'ට ඔබටත් ආරාධනා!

T

The Leader

December 14, 2023 • 3:02 AM

ධම්ම දිසානායකගේ 'හිත් මං කඩ'ට ඔබටත් ආරාධනා!  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායකගේ නවතම කෘතිය “හිත් මං කඩ” එළඹෙන 20 වැනිදා පස්වරු 2.30ට කොළඹ විශ්ව විද්‍යාලයේ දී එළිදැක්වීමට නියමිත ය.
  • එදින එළිදැක්වීමට එක්වන මෙන් කතුවරයා සිය සහෘදයින්ට ආරාධනය කර සිටින්නේ මෙලෙසිනි, “ලෝකයේ වසරක දී ප්‍රකාශයට පත්වන පොත් ගණන මිලියන දෙකයි දශම දෙකක් පමණය.
  • ලංකාවේ පොත් සමාජගත කිරීමේ උත්සවවල මා කතාකොට ඇති සහභාගී වී ඇති වාර බොහෝ වෙති.
  • ඉතින්, “හිත් මං කඩ” 2023නේ දෙසැම්බර් 20 බදාදා හවස 2.30 ට කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ 302 දෙසුම් හලේ දී “සරසවි” ප්‍රකාශනයක් ලෙස සමාජගත කිරීමේ උත්සවයට සහභාගී වන ලෙස ඉමහත් සතුටින් සහ ගෞරවයෙන් මා ආරාධනා කරන ඒ විශේෂ කෙනා ඔබ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සරසවි ප්‍රකාශනයක් ලෙසිනි.

එදින එළිදැක්වීමට එක්වන මෙන් කතුවරයා සිය සහෘදයින්ට ආරාධනය කර සිටින්නේ මෙලෙසිනි,

410346061 6917138568325591 3407102171557926400 n“ලෝකයේ වසරක දී ප්‍රකාශයට පත්වන පොත් ගණන මිලියන දෙකයි දශම දෙකක් පමණය. ලෝක ජනගහනය බිලියන අටකට, එනම් මිලියන අටදහසකටත් වඩා වැඩි ය. ඒ අතුරින් පොත් ලියන්නෝ කියවන්නෝ සහ පරිශීලනය කරන්නෝ ඉතා අතලොස්සකි. මා ද ඔබද ඉන් කෙනෙකි.

ලංකාවේ පොත් සමාජගත කිරීමේ උත්සවවල මා කතාකොට ඇති සහභාගී වී ඇති වාර බොහෝ වෙති. ඔබද එවැන්නෙකි. එහෙත් මා ලියූ පොතක් සමාජගත කිරීමේ ප්‍රීතිමත් මොහොතකට මා ඔබට අඬගසන ප්‍රථම වතාව මෙය ය.

ඒ, ඔබ මට පමණක් නොව මෙම වැදගත් විශේෂ කටයුත්තට වටිනා කියන ගැලපෙන විශේෂ කෙනෙකු නිසා ය.

ඉතින්, “හිත් මං කඩ” 2023නේ දෙසැම්බර් 20 බදාදා හවස 2.30 ට කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ 302 දෙසුම් හලේ දී “සරසවි” ප්‍රකාශනයක් ලෙස සමාජගත කිරීමේ උත්සවයට සහභාගී වන ලෙස ඉමහත් සතුටින් සහ ගෞරවයෙන් මා ආරාධනා කරන ඒ විශේෂ කෙනා ඔබ ය.

ඔබේ පැමිණීම මට අපට ශක්තියකි, සතුටකි, ගෞරවයකි.” 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...