BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

පතිරාජ සිනමාවේ සමීපතමයෙකු ජීවිත රඟ මඩලින් සමුගනියි

T

The Leader

December 17, 2023 • 3:32 AM

පතිරාජ සිනමාවේ සමීපතමයෙකු ජීවිත රඟ මඩලින් සමුගනියි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පතිරාජ සිනමාවේ සමීපතමයෙකු වූ, රංගනවේදි ලයනල් වික්‍රම ජීවිත රඟ මඩලින් සමුගනී.
  • ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් ලෙස සේවයේ යෙදී සිටි ඔහු අනතුරුව රංගනයට එකතු විය.  බට්ටි දීර්ඝ ටෙලි නාට්‍යයේ ඔහු ආටි හාමු විය.
  • පතිරාජ, දයා තෙන්නකෝන් සහ ලයනල් වික්‍රම යහළුවන් විය.
  • දැන් ඒ මිතුරු සමාගම වැසි ඇත .
අකුරු ප්‍රමාණය (Font Size):


ජිවිතයෙන් සමුගන්නා විට ඔහු 77 හැවිරිදිය. 

ධර්මසේන පතිරාජගේ ගඟුලෙන් එගොඩට ටෙලි නාට්‍යයෙන් සිය රුපවාහිනි රංගන ජීවිතය ඇරඹි ලයනල්, ඇල්ල ළඟ වලවුවෙන් ජනප්‍රිය විය.

සෝමසිරි දෙහිපිටියගේ ආරාධනාවෙන් තිස්ස අබේසේකරගේ කරුමක්කාරයෝ චිත්‍රපටයේ රඟ පෑ ඔහු ගාමිණි ෆොන්සේකාගේ සාගරයක් මැද සහ සක්විති සුවය චිත්‍රපටවල ද පතිරාජගේ සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේද රඟ පෑවාය.

2016 05 19 ENT 53
ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් ලෙස සේවයේ යෙදී සිටි ඔහු අනතුරුව රංගනයට එකතු විය. 

බට්ටි දීර්ඝ ටෙලි නාට්‍යයේ ඔහු ආටි හාමු විය. පතිරාජ, දයා තෙන්නකෝන් සහ ලයනල් වික්‍රම යහළුවන් විය. ඔවුන් එක්ව  නිර්මාණ කාරණයේද යෙදුණි.

දැන් ඒ මිතුරු සමාගම වැසි ඇත .
ඔබට සුබ ගමන් !

-මිරර් ආට්ස් මුහුණු පොතෙනි  


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...