BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කතාවක් ඇතුලේ කතාවක් ගොතන විමුක්තිගේ 'අහසින් වැටෙයි' ගැන කතාවක්....

T

The Leader

December 17, 2023 • 6:17 AM

කතාවක් ඇතුලේ කතාවක් ගොතන විමුක්තිගේ 'අහසින් වැටෙයි' ගැන කතාවක්....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විමුක්ති ජයසුන්දරගේ ''අහසින් වැටෙයි'' සිනමා කෘතිය ගැන චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මීට ටික දිනකට කළින් කතාබහක් පැවතුණා.
  • චිත්‍රපටය ගත්තම යම් ඩිස්තොපික චිත්‍රයක් වගේ දෙයක් එක්ක පටන් ගත්තත් ඇත්තටම ගලාගෙන යන විදිය දැක්කම ඒකෙ වළගම්බා වගේ රූපකයක් පේන්න ගන්නවා.
  • ඒ කියන්න චිත්‍රපටයේ දේශපාලන පණිවුඩය ගලායන දෙයක්.
  • ඒ අර්ථයෙන් සමකාලීන ගොඩක් සිනමා කෘතිවලට වඩා වෙනස් දෙයක් කියන්න ''කතාවක් ඇතුලේ කතාවක්'' (story within story) ආකෘතිය විමුක්ති උපයෝගී කරගෙන තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වගේම දීප්ති විසින් රචනා කරපු විමුක්තිගේ පැතලි යථාර්තය කෘතිය ගැනත් යම් යම් අදහස් ප්‍රමාණයක් ප්‍රකාශ වුණා.


චිත්‍රපටය ගත්තම යම් ඩිස්තොපික චිත්‍රයක් වගේ දෙයක් එක්ක පටන් ගත්තත් ඇත්තටම ගලාගෙන යන විදිය දැක්කම ඒකෙ වළගම්බා වගේ රූපකයක් පේන්න ගන්නවා. ඒ කියන්නේ දැන් හැංගිලා ඉඳල පස්සේ ගස් බෙනෙන් එළියට ඇවිල්ල යමක් කරන්න පුළුවන් වගේ දෙයක් ඒකෙ චිත්‍රණය කරනවා.

අහසින් වැටෙයි 21 තරංගනියට : විමුක්තිගේ පැතලි යථාර්ථය එදින එළිදකියි
විමුක්ති ඒ එක්ක දේශපාලන පාඩමක් කියල දෙන නිසා චිත්‍රපටයේ සැකැස්ම සහ ව්‍යුහය පැතලි නොවන දෙයක් කියල පේනවා. ඒ කියන්න චිත්‍රපටයේ දේශපාලන පණිවුඩය ගලායන දෙයක්. චලනය වෙන දෙයක් කියල කියන්න පුළුවන්.

ඒ අර්ථයෙන් සමකාලීන ගොඩක් සිනමා කෘතිවලට වඩා වෙනස් දෙයක් කියන්න ''කතාවක් ඇතුලේ කතාවක්'' (story within story) ආකෘතිය විමුක්ති උපයෝගී කරගෙන තියනවා.



අද දේශපාලනයටත් ඕනි ඒ වගේ ඒත්තු යන කතාවක්. නැරේෂන් එකක්. 

මේ කතාව ඒ ගැන....

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...