BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'පැරසයිට්' නළු 'ලී සුන්' මෝටර් රථයක් තුළ මියගොස් සිටිය දී හමුවෙයි

T

The Leader

December 27, 2023 • 1:17 AM

'පැරසයිට්' නළු 'ලී සුන්' මෝටර් රථයක් තුළ මියගොස් සිටිය දී හමුවෙයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්කාර් සම්මානිත ''Parasite'' චිත්‍රපටයේ රඟපෑ දකුණු කොරියානු නළු ලී සුන් ක්යුන් මිය ගොස් තිබේ.
  • ලී ගේ මරණය සිය දිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති නමුත් ඔහු සිය නිවසින් පිටව ගොස් ඇත්තේ ලිපියක් ලියා යැයි එරට පොලිසිය සඳහන් කරයි.
  •   48 හැවිරිදි ලී සුන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී සිටි අයෙකු බවද කොරියානු මාධ්‍ය වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු ගේ සිරුර සෝල් හි උද්‍යානයක මෝටර් රථයක් තුළ තිබිය දී  සොයා ගෙන ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලී ගේ මරණය සිය දිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති නමුත් ඔහු සිය නිවසින් පිටව ගොස් ඇත්තේ ලිපියක් ලියා යැයි එරට පොලිසිය සඳහන් කරයි.  

48 හැවිරිදි ලී සුන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී සිටි අයෙකු බවද කොරියානු මාධ්‍ය වාර්තා කරයි.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...