ඔබට මේ ගෞරවණීය ඇරයුම!
2024 ජනවාරි 09 අඟහරුවාදා
සවස 2.30 | මහවැලි කේන්ද්‍රය

අදහස්:
*ධම්ම දිසානායක
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - කොළඹ විශ්වවිද්‍යාලය
'කවි ලියන, ලියැවෙන මේ මොහොත'
*සුහර්ෂණී ධර්මරත්න
'නූතන කවියේ කවිමිහිර'
සහෘද ආමන්ත්‍රණය:
සමන් අතාවුදහෙට්ටි
තනුජා ජයවර්ධන




