BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

තලපති ජනවාරි දෙවන සතියේ ලංකාවට

T

The Leader

January 4, 2024 • 3:00 AM

තලපති ජනවාරි දෙවන සතියේ ලංකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම ජනප්‍රිය බ්ලොක්බස්ටර් ක්‍රියාදාම චිත්‍රපටය වන 'ලියෝ' සාර්ථකව තිරගත වීමෙන් අනතුරුව ඉන්දීය ජනප්‍රිය නළු තලපති විජේ ඔහුගේ මීළඟ 68 වැනි චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
  • මේ වන විට හයිද්‍රාබාද්හි රූගත කිරීමේ කටයුතු අවසන් කර ඇති අතර මීළඟ රූගත කිරීමේ කාලසටහන ශ්‍රී ලංකාවේ ජනවාරි දෙවන සතියේ ආරම්භ කිරීමට නියමිතය.
  •   මෙහි පළමු පෙනුම සහ පෝස්ටර් නව වසර වෙනුවෙන් එළිදක්වන බව අධ්‍යක්ෂක වෙන්කට් ප්‍රභූ රසිකයන්ට සහතික වී තිබෙන අතර චිත්‍රපටය 'G.O.A.T' (The Greatest of All Time) ලෙස නම් කිරීමට ද නියමිත බවද පැවසේ.
  •   කෙසේ නමුත්, තලපතිගේ 68 වැනි චිත්‍රපටය තිරගත වීම තරමටම ශ්‍රී ලාංකික රසිකයින්ට ඔහුගේ පැමිණීමද නව වසරේදී මහත් බලාපොරොත්තු ඇති කරන්නක් වනු නො අනුමානය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

චිත්‍රපට අධ්‍යක්ෂ වෙන්කට් ප්‍රභූ සමඟ මේ වන විට සිය මීළඟ චිත්‍රපටය 'තලපති 68' සඳහා අත්වැල් බැඳගෙන තිබෙන අතර එහි කටයුතු වේගයෙන් අවසන් කිරීමට නිෂ්පාදක කණ්ඩායමේ අවධානය යොමු වී ඇති බවද වාර්තා වේ.


මේ වන විට හයිද්‍රාබාද්හි රූගත කිරීමේ කටයුතු අවසන් කර ඇති අතර මීළඟ රූගත කිරීමේ කාලසටහන ශ්‍රී ලංකාවේ ජනවාරි දෙවන සතියේ ආරම්භ කිරීමට නියමිතය.
Thalapathy Vijay The Greatest Of All Time GOAT Movie First Look Poster HD
 
මෙහි පළමු පෙනුම සහ පෝස්ටර් නව වසර වෙනුවෙන් එළිදක්වන බව අධ්‍යක්ෂක වෙන්කට් ප්‍රභූ රසිකයන්ට සහතික වී තිබෙන අතර චිත්‍රපටය 'G.O.A.T' (The Greatest of All Time) ලෙස නම් කිරීමට ද නියමිත බවද පැවසේ.
 
කෙසේ නමුත්, තලපතිගේ 68 වැනි චිත්‍රපටය තිරගත වීම තරමටම ශ්‍රී ලාංකික රසිකයින්ට ඔහුගේ පැමිණීමද නව වසරේදී මහත් බලාපොරොත්තු ඇති කරන්නක් වනු නො අනුමානය.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...