BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

විජයගේ ජීවිත කතාව රන්ජන් අතින් සිනමාවට නැගෙයි

T

The Leader

January 5, 2024 • 6:27 AM

  විජයගේ ජීවිත කතාව රන්ජන් අතින් සිනමාවට නැගෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දශක ගණනක ශ්‍රී ලාංකේය සිනමාවේ තවමත් ජනප්‍රිය නළුවා වන රන්ජන් රාමනායක පසුගියදා ඉන්දියාවේ දැවැන්ත චිත්‍රපට නිෂ්පාදන සමාගමක් සමග සිය ඉදිරි චිත්‍රපටයේ කටයුතු ආරම්භ කිරීම සඳහා සූදානම් වෙමින් පවතී.
  • එහෙයින් මෙය සිය මාමා වීම හා සමව දැවැන්ත පුරාවෘත්තයක් ජීවමාන කිරීමේ රන්ජන් රාමනායකගේ ද සිනමා දිවියේ සන්ධිස්ථානයක් වනු ඇත.
  •   'ලයිකා' සමූහ ව්‍යාපාරයේ සභාපති අල්ලිරාජා සුබාස්කරන් - රන්ජන් රාමනායක හමුව සමගින් 'විජය චරිත කතාව' සිනමාපටයක් වනු ඇති බව තහවුරු කෙරෙයි.
  • එහි නිල සටහනක් රන්ජන් රාමනායක ඔහු සිය ෆේස්බුක් ගිණුමේද පළ කර තිබිණි.  මෙම හමුව ශ්‍රී ලංකාවෙන් පිටත රියාද්හිදී සිදුව ඇති බව අනුමාන කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පොන්නියින් සෙල්වන් 1, 2, චන්ද්‍රමුඛී, දර්බර්, වඩා චෙන්නායි යනාදී ඉන්දියාවේ සහ ලෝකයේම අවධානය ගත් චිත්‍රපට නිෂ්පාදනය කළ 'ලයිකා ප්‍රඩක්ෂන්ස්' (Lyca Productions) සමග මෙම කටයුතු ආරම්භ කිරීමට එකඟතාව පවතින අතර මෙහි විශේෂත්වය වන්නේ සිය මාමා වන විජය කුමාරතුංගගේ චරිත කතාව ඇසුරෙන් නිෂ්පාදනය වන චිත්‍රපටයට රන්ජන් සූදානම් වීමයි.
 
අවසානයේ විජයට සාධාරණය! -ඩයලොග් රිදී ටීවී චිත්‍රපටි උළෙලක්
 
විජය යනු ලාංකේය සිනමාවේ රංගන කලාවේ සන්ධිස්ථානයක් වන අතරම ඔහු තරු ගුණය සිංහල සිනමාවේ පැතිරවූ ප්‍රමුඛතම නළුවා වේ. එහෙයින් මෙය සිය මාමා වීම හා සමව දැවැන්ත පුරාවෘත්තයක් ජීවමාන කිරීමේ රන්ජන් රාමනායකගේ ද සිනමා දිවියේ සන්ධිස්ථානයක් වනු ඇත.
rajnastrrhb copy
 
'ලයිකා' සමූහ ව්‍යාපාරයේ සභාපති අල්ලිරාජා සුබාස්කරන් - රන්ජන් රාමනායක හමුව සමගින් 'විජය චරිත කතාව' සිනමාපටයක් වනු ඇති බව තහවුරු කෙරෙයි. එහි නිල සටහනක් රන්ජන් රාමනායක ඔහු සිය ෆේස්බුක් ගිණුමේද පළ කර තිබිණි. 

මෙම හමුව ශ්‍රී ලංකාවෙන් පිටත රියාද්හිදී සිදුව ඇති බව අනුමාන කෙරේ.

විජය යනු ශ්‍රී ලංකාවේ දෙවරක් ජනාධිපති ධුරය හෙබවූ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආදරණීය සැමියා වේ.

 


 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...