BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සිනමාව සහ මනොවිශ්ලේෂණය - පාඨමාලාව ජනවාරි මැද සිට

T

The Leader

January 6, 2024 • 11:03 AM

සිනමාව සහ මනොවිශ්ලේෂණය - පාඨමාලාව ජනවාරි මැද සිට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනවාරි මාසයේ මැද දී පටන් ගන්නා අපගේ සිනමා පන්තියට අපි ඔබට ආරාධනා කරන්නෙමු.
  • ඇසුරු කරන්නට අනෙකෙක් නැති සමාජයක තිරයක් මත ප්‍රක්ෂේපණය වන යථාර්ථය ප්‍රබන්ධයක් බවත්, එය ජීවිතයට වඩා ලස්සන, බුද්ධිමත් බවත් ඉගෙන ගනිමු.
  • ආයතනයේ උසස් වීමකට අදාළ කර ගත හැකි ඩිප්ලෝමා සහතික නිකුත් කිරීමේ බලය ද අපට නැත.
  • නමුත්, අපේ සිනමා පන්තියට සහභාගි වූ අය අපගේ යුගයේ දී ජීවත් වීමට බහුතර දෙනා තෝරා ගන්නා ජීවිතය වන මළගිය ප්‍රාණියෙකු [Living-Dead]නොවනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


එහිදී, සිනමාව හරහා මිනිසුන්ගෙන් ඉගෙන ගන්නා දෙය ඉගෙන ගනිමු. ඇසුරු කරන්නට අනෙකෙක් නැති සමාජයක තිරයක් මත ප්‍රක්ෂේපණය වන යථාර්ථය ප්‍රබන්ධයක් බවත්, එය ජීවිතයට වඩා ලස්සන, බුද්ධිමත් බවත් ඉගෙන ගනිමු.

අපගේ පන්තියේ දී චිත්‍රපටයක් සෑදීමට යොදා ගන්නා කැමරා උපකරණ, ආලෝක උපකරණ සහ තවත් තාක්ෂණික උපකරණ ක්‍රියා කරවන ආකාරය පිළිබඳව උගන්වන්නේ නැත.

ආයතනයේ උසස් වීමකට අදාළ කර ගත හැකි ඩිප්ලෝමා සහතික නිකුත් කිරීමේ බලය ද අපට නැත.

නමුත්, අපේ සිනමා පන්තියට සහභාගි වූ අය අපගේ යුගයේ දී ජීවත් වීමට බහුතර දෙනා තෝරා ගන්නා ජීවිතය වන මළගිය ප්‍රාණියෙකු [Living-Dead]නොවනු ඇත.

එබැවින්, අපේ පන්තියේ නම "අසන්තතික සිනමාව සහ අලුත් ජීවිතය යි".

zdfwer3r
(Vasantha Wakkumbura ෆේස්බුක් පිටුවෙන් ..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...