BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

මෙවර ගෝල්ඩන් ග්ලෝබ් විශිෂ්ටතම සිනමාපටය 'Oppenheimer'

T

The Leader

January 8, 2024 • 5:49 AM

මෙවර ගෝල්ඩන් ග්ලෝබ් විශිෂ්ටතම සිනමාපටය 'Oppenheimer'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ඇතුළු සම්මාන පහක්, "පරමාණු බෝම්බයේ පියා" පිළිබඳව ක්‍රිස්ටෝෆර් නෝලන් විසින් නිර්මාණය කෙරුණු සුවිසල් චරිතාපදාන ත්‍රාසජනක චිත්‍රපටයක් වන 'ඕපන්හයිමර්' වෙත හිමිවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

 

ඒ අනුව, හොඳම අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රිස්ටෝෆර් නෝලන්, හොඳම රංගන ශිල්පියා ලෙස කිලියන් මර්ෆි, හොඳම සහය රංගන ශිල්පියා ලෙස රොබර්ට් ඩවුනි ජූනියර්, හොඳම සංගීත නිර්මාණකරු ලෙස ලඩ්විග් ඔරන්සන් ඕපන්හයිමර් වෙනුවෙන් සම්මාන දිනා ගැනීමට සමත්විය. 

67914100 804

කිලියන් මර්ෆි - රොබර්ට් ඩවුනි ජූනියර්

සෙසු සම්මාන බෙදී ගියේ මෙලෙසිනි,

සංගීතමය හෝ ප්‍රහසන අංශයෙන් හොඳම සිනමාපටය - Poor Things

හොඳම රංගන ශිල්පිනිය - ලිලී ග්ලැඩ්ස්ටෝන් Killers of the Flower Moon

හොඳම සහය රංගන ශිල්පිනිය - ජෝයි රැන්ඩල්ෆ් - The Holdovers



හොඳම තිර රචනය - Anatomy of a Fall 

හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය - Anatomy of a Fall 

හොඳම සිනමාපටය (ත්‍රිමාණ) - The Boy and the Heron

සිනමාත්මක සහ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටය - Barbie

සබැඳි පුවත් :

ඕපන්හයිමර්: කිලියන් මර්ෆිගේ ප්‍රබල රංගනය චිත්‍රපටයට බලපෑ අයුරු


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...