BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

The Crown අවසානයේ දිගහැරෙන විලියම්ගේ ආදර අන්දරය

T

The Leader

December 28, 2023 • 2:48 AM

The Crown අවසානයේ දිගහැරෙන විලියම්ගේ ආදර අන්දරය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජිනගේ සමයේ සිදුවූ සත්‍ය සිදුවීම්වලින් ආභාසය ලබා නිර්මාණය කළ "The Crown" ටෙලිකතා මාලාවේ
අකුරු ප්‍රමාණය (Font Size):

අවසන්(6) කතාංග කිහිපයෙන් කේට් මිඩ්ල්ටන් සහ විලියම් කුමරුගේ නූතන රාජකීය ප්‍රේම සම්බන්ධය හඳුන්වා දීමට නෙට්ෆ්ලික්ස් නිෂ්පාදක කණ්ඩායම කටයුතු කර ඇත. 


නෙට්ෆ්ලික්ස් කතා මාලා අතර බෙහෙවින් ජනප්‍රිය වූ මෙම කතා මාලාවේ අවසන් කොටස් කිහිපය ඉකුත් දෙසැම්බර් 14 වැනිදා සිට ප්‍රදර්ශනය ඇරඹිණි. 



ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෲස් විශ්ව විද්‍යාලයේ සිසුන් වශයෙන් සිටිය දී විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් අතර ප්‍රේම සම්බන්ධතාවය ඇරඹුණු ආකාරය මෙම ටෙලි මාලාව ඔස්සේ සුරඟන කතාවක් ලෙසින් ගොඩනගා ඇති බවයි විචාරක අදහස වන්නේ.

විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කළ, පුණ්‍යායතනයක් සඳහා වූ විලාසිතා දැක්මක කේට් ගේ නිරුපණය දැක විලියම් කුමරුගේ සිත ඇය කෙරෙහි බැඳෙන අයුරුත්, දෙදෙනා ගේ ආදර සම්බන්ධතාවය ඇරඹෙන අයුරුත් The Crown ඔස්සේ අපූරුවට ප්‍රති නිර්මාණය කර තිබේ.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...