මෙම සිනමාපටය 2023 අන්තර්ජාතික බුසාන් කෙටි චිත්‍රපටි උළෙලේ - Asia Hub අංශය, 2022 යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ - Women in Filmmaking අංශය ඇතුළු සිනමා උළෙල නියෝජනය කළ නිර්මාණ කාර්යයකි.
ITN Sri Lanka විසින් දීපවාලී උත්සවය නිමිත්තෙන් මෙම ප්‍රදර්ශනය සිදු කෙරේ.





