පුවත්
Showing page 1742 of 1749 (26,221 articles)

'ඉල්ලා අස්වුණේ තවත් කළු ජූලියක් ඇතිවීම වැළැක්වීමට' -රිෂාඩ් (වීඩියෝ)
තමන් තනතුරින් ඉවත් වූයේ විශ්වාස භංග යෝජනාවට බියේ නොවන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් අවධාරණය කළේය.ඔහු කියා සිටියේ "අහිංසක සිංහල සහ මුස්ලිම් ජනතාව අතර තවත් කළු ජූලියක් ඇති

'රතන කළේ තක්කඩි වැඩක්' - ඥානසාර හිමි රතන හිමිගේ පළු අරිති (වීඩියෝ)
පූජ්‍ය අතුරලීයේ රතන හිමියන්ගේ උපවාසයෙන් සිදුවුයේ මෙරට සාම්ප්‍රාදායික මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු විමේ අවධානමක් මතුවීම බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

මුස්ලිම් මන්ත්‍රීවරුන් එළවීම භයානකයි !
මුස්ලිම් ජාතික මැති ඇමතිවරුන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයෙන් ඉවත් කිරීම සඳහා අන්තවාදී පිරිස් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ලවී ඇත.

''කාදිනල් MR ගොඩනැගු ආණ්ඩු විරෝධය රතන සාදු 'අල' කළා''
අතිඋතුම් මැල්කම් රංජිත් (MR) අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික/ක්‍රිස්තියානි බැතිමතුන් ගොඩ නැගූ, සමස්ත ආණ්ඩුවට විරුද්ධ ජනමතය

''කාදිනල් MR ගොඩනැගු ආණ්ඩු විරෝධය රතන සාදු 'අල' කළා''
අතිඋතුම් මැල්කම් රංජිත් (MR) අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික/ක්‍රිස්තියානි බැතිමතුන් ගොඩ නැගූ, සමස්ත ආණ්ඩුවට විරුද්ධ ජනමතය

ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වන කාලකන්නිම දිනයක්!
අන්තවාදී භික්ෂුන් වහන්සේලා කිහිප නමකගේ බලපෑමට යටත්වී අගමැති බණ්ඩාරනායක මහතා 1958 අප්‍රේල් 09දා 'බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම' ඉරා දැමු කාලකන්නි දිනයට පසු උදවු අවාසනාවන්තම දිනය

රතන මන්ත්‍රී හිමියන්ට රහස් පොලිසියෙන් කැඳවීමක්!
එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් හමුවී, මුස්ලිම් මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් උන්වහන්සේ පසුගිය දින කිහිපයේ සිදුකළ චෝදනා

'කාදිනල් MR වෛරයේ ගිනි දැල්වලට පවන් සලති' - ඇමති මංගල
කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවරට ගොස් උපවාසයේ නිරත අතුරලියේ රතන මන්ත්‍රී හිමියන් බැහැදැක

මුස්ලිම් ප්‍රජාවගේ ආරක්ෂාව අනතුරේ - හිස්බුල්ල ඉල්ලා අස්වීම දැනුම් දෙමින් කියයි.
තම ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වන හෝ ධූරයෙන් ඉවත් නොකරන තත්ත්වයක් තුළ තම ප්‍රජාවගේ ආරක්ෂාව සඳහා කිසිදු සහතිකයක් ලබා දිය නොහැකි අවධානම් සහගත දේශපාලන වටපිටාව තුළ තවදුරටත් මෙම ධූරයේ රැඳී නොසිට වහාම ඉල්ලා අස්වීමට තීරණය කළෙමි.

සියලු මුස්ලිම් දේශපාලනඥයින් අමාත්‍ය ධුරවලින් ඉවත්වේ !
ආණ්ඩුව නියෝජනය කරනු ලබන සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුර වලින් ඉවත්වීමට තීරණය කර ඇත.

භික්ෂු උද්ඝෝෂණ : රටම අවුළුවා මහ මැතිවරණයකට යාමේ කුමන්ත්‍රණයක් !
මුස්ලිම් මැති ඇමතිවරුන්ට එරෙහි උද්ඝෝෂණ හරහා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නෙරපා හැර බාරකාර ආණ්ඩුවක් යටතේ හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට රහසිගත දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.

(UPDATE) ජනාධිපති, හිස්බුල්ලා හා අසාද් සාලි ඉවත්කර ගනී : රතන හිමිගේ 'උපවාසය' නිමයි (2)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන්ගේ ඉල්ලා අස්වීම් ලිපි

හිස්බුල්ලා හා අසාද් සාලි : ජනපතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් ගෙන් ඊයේ (02) රාත්‍රී කර තිබූ ඉල්ලීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇතයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

'ඉල්ලා අස්වීමට වරදක් කර නැහැ' - ඇමති බද්දුර්දීන් දැඩි ස්ථාවරයක
අතුරලියේ රතන හිමියන් හෝ 'පොහොට්ටු' පක්ෂයේ ඇතැමුන් චෝදනා කර ඇති ආකාරයේ කිසිඳු වරදක් තමා විසින් සිදුකර නොමැති හෙයින් ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව වාණිජ හා පාරිභෝගික කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා පැවසිය. ඒ, 'ද ලීඩර්' කළ විමසීමකදීය.

යළි ජාතිවාදී කෝලාහලයක් අත ලඟයි ! - ඥානසාර හිමි ආණ්ඩුවට තර්ජනය කරති (වීඩියෝ)
දළදා මාලිගාව ඉදිරියේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති පුජ්‍ය අතුරලියේ රතන මන්ත්‍රී හිමියන්ට සහයෝගය පල කිරීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම ස්ථානයට අද (02) වැඩම කළේය.

