පුවත්
Showing page 180 of 1717 (25,749 articles)

අලුත් හදවතක් සමග රනිල් යලි දිවයිනට
හදිසි හෘද සැත්කමක් සඳහා මාර්තු මස 15 දා සිංගප්පුරුව ගිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) පෙරවරුව යළි දිවයිනට පැමිණ ඇත.

ලංගම කොන්දොස්තරවරු දවසකට කෝටි 2 ක් ගසාකනවා - අමාත්‍ය බිමල් රත්නායක
ශ්‍රී ලංගම කොන්දොස්තරවරුන් විසින් දිනකට රුපියල් කෝටි 2 ක වංචා සිදු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

විදුලි ගාස්තු තවත් 15%කින් වැඩිකරන්නැයි ඉල්ලීමක්
2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළ නැංවීමට 'නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්) සමාගම'

රජයේ වෛද්‍යවරුන් හෙට සිට යළිත් පැය 48ක වැඩවර්ජනයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (9) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට

ශ්‍රී ලංකන් සභාපති හදිසියේ ඉවත් වුණේ ඇයි ?
ඊයේ (07) විපක්ෂ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පාර්ලිමේන්තුවේ දී ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා හදිස්සියේ ම ඉවත් වූ හේතුව

චෙම්මනි සමූහ මිනීවල බලන්න යන්න විදේශීය දූත මණ්ඩලවලට අවසර
අත්හිටුවා ඇති කැනීම් සහ විමර්ශන කරගෙන යාම සඳහා රජයෙන් ඉල්ලා ඇති මුදල් මාස ගණනක් තිස්සේ අනුමත වී නැති

දිට්වා විනාශ කළ වතුකරයේ ජනතාවගේ ගෙවල් හැදීම ආණ්ඩුවට මගහැරිලා
මිනිස් ජීවිත හයසිය හැත්තෑ පහකට වැඩි ප්‍රමාණයක් රටට අහිමි කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වතු කම්කරුවන්ගේ

'ඉදිරියේදී ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාහැකියි' - ඛනිජතෙල් තොග පර්යන්ත සමාගමේ කළමණාකාර අධ්යක්ෂ
ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ

බාල ගල්අඟුරු මගඩිය 'දෙමුහුන්' හොරකමක් - විමල් වීරවංශ
ලංකාවේ ඉතිහාසයේ බරපතලම හොරකම වන ගල් අගුරු සොරකම පිළිබඳව චෝදනාවට ලක්වෙච්ච වර්තමාන රජයේ බලශක්ති අමාත්‍යවරයාට

වංචනික ක්‍රියාවක් ගැන අනතුරු ඇඟවීම ; ශ්‍රීලංකන් දැනුම් දීමක්
සිය පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බරපතල වංචනික ක්‍රියාවල වැඩිවීමක් නිරීක්ෂණ වන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

BOI වැඩබලන සභාපති ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන වැඩබාර ගනී
ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්, ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ලෙස පත් කර තිබේ.

දේශපාලන සිරකරුවන් පිලිබඳ NPP ඡන්ද පොරොන්දුව සංදේශයකින් ජනපතිට මතක් කර දේ
මාලිමා ආණ්ඩුව බලයට පත්වී අවුරුදු එකහමාරක් ගතවීත් ඉටු නොකළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ මැතිවරණ පොරොන්දුව සිරකරුවන්ගේ ඥාතීන්, වෘත්තීය සමිති, සංවිධාන හා මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම බෞද්ධ භික්ෂුන් හා පුජකවරුන්ගෙන්ද සැදුම්ලත් සිය ගණනක් විසින් ජනාධිපතිවරයාට සිහිපත් කර දී තිබේ.

මෙරට නිල විදෙස් සංචිත වත්කම් සියයට 3.5කින් පහළට ! - මහ බැංකුව පවසයි
ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත වත්කම් 2026 පෙබරවාරි මාසයේ පැවති අමෙරිකානු ඩොලර් මිලියන 7,270 සිට 2026 මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 7,019 දක්වා 3.5% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවෙන් රහස් රැසක් එලියට !
ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වා තිබේ.

ඉන්දියානු සහ චීන තානාපතිවරුන් හදිසියේ මහින්ද සහ නාමල් හමුවෙති
කොළඹ සිටින ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ කොළඹ සිටින චීන තානාපති වී. ෂෙන්හොන් හිටපු ජනාධිපති මහින්ද

