පුවත්
Showing page 228 of 1718 (25,756 articles)

සංචාරක ක්ෂේත්‍රයේ වේගවත් සංවර්ධනයකට තීන්දු රැසක්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම

විගණකාධිපති ධුරයට ජනපති තවත් නමක් යෝජනා කරයි
දැනට පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තවත් නමක් යෝජනා කර ඇති බව

ශිරන්ති සහ නාමල් 3 වැනිදා CID යට!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ට සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ

IDAG : ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපත් ආණ්ඩුකරණය ශක්තිමත් කිරීමේ උත්සහයක් !
ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුකරණය පිළීබද ආයතනය හෙවත් (IDAG) ආයතනය විසින් 2026 ජනවාරි 24 වන දින කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ප්‍රජාතන්ත්‍රය සහ ආණ්ඩුකරණය පිලිබඳ විධායක සහතිකපත්‍ර පාඨමාලා දෙකක සහතිකපත්‍ර ප්‍රදනොත්සවැය සාර්ථකව පවත්වන ලදී.

ඉහලම පෙලේ අපරාධ නඩුවක් ‘කණිෂ්ට නීතිඥයන් යොදවා කඩිනමින්’ අසන්නට යාමෙන් යුක්තිය ඉටුවීම පිලිබඳ ගැටළුවක්
පාස්කු ප්‍රහාරක නඩුවක් කඩිනමින් අසා නිම කිරීම සඳහා සතියේ දින පහම උදේ දහයේ සිට සවස පහ දක්වා පවත්වා ගෙන යාමෙන් ඇති වන දුෂ්කරතා නිසා ඉල්ලා අස්වීමට සිදුවූ ශ්‍රී ලංකාවේ ඉහලම පෙලේ

විගණකාධිපති ධුරයට ප්‍රතික්ෂේපිත නමක් යළිත් ! - අලුත් ව්‍යවස්ථාදායක සභාව අද රැස්වේ
මාලිමා රජය යටතේ පත්කළ සිවිල් සාමාජිකයින් තිදෙනා ඇතුළත් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම අද (30) පස්වරු 2.00 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ආණ්ඩුවේ වංචා වහගන්න අපිව අධිකරණයට කැදවලා ඵලක් නෑ - නාමල් කියයි
ආණ්ඩුවේ වංචාවල් වහගන්න,ගල් අඟුරු වංචාව වහගන්න, කන්ටේනර් පන්නපුව වහගන්න, අපිව අධිකරණෙට කැදවලා ඵලක් වෙන්නෙ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව පෙබරවාරියේ දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ දී ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතව බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් කියයි.

රනිල් ,GMOA එකට දුන් ඉඩම නැවතත් රජයට පවරා ගැනේ !
රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ දී නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ විහාරගල වතුයායට

වජිර නාරම්පනාව අභාවප්‍රාප්ත වේ
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වූ පරිසර , පාර්ලිමේන්තු සහ ජනමාධ්‍ය , සුළු අපනයනය

අප්‍රේල් මාසයෙන් පසු පොල්තෙල්වලට අවදානමක් !
පිරිසිදු පොල් තෙල් අඩු මිළට ලබා ගැනීමට පාරිභෝගිකයාට ඇති අයිතිය තහවුරු කරන ලෙස පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.

නොරොච්චෝලේ ව්‍යාපෘති ඒකකය ඇරපු ගමන් වහලා: කෝටි 16ක් වතුරේ !
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 16කට වැඩි මුදලක් වැය කර ඉදිකරන ලද

'ඇමතිවරයා, බාල ගල් අඟුරු මාෆියාව වෙනුවෙන් පෙනී සිටිනවා' - එස්.එම්. මරික්කාර්
විෂයබාර අමාත්‍යවරයා බාල ගල් අඟුරු මාෆියාව වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අවධාරණය කර සිටියි.

නිපා වෛරසය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවට නිපා වෛරසය පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ගල් අඟුරු සමාගමේ හිටපු සභාපති මැතිසබයට කැඳවයි : රටට පාඩුවක් නැතැයි වත්මන් සභාපති කියයි
ලක්විජය බලාගාරය සඳහා ආනයනය කෙරුණු නෞකා තුනක ගල් අඟුරු සම්බන්ධයෙන් කරුණු වීමසීම සඳහා එම ආනයන කටයුත්තට සම්බන්ධවූ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ හිටපු සභාපතිවරයා යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැදවීමට තීරණය කර ඇත.

