පුවත්
Showing page 227 of 1718 (25,756 articles)

‘විකල්ප එපා, අකුලනු!’ ආණ්ඩුවේ අලුත් ත්‍රස්ත විරෝධී පනතේ බියකරු බව ගැන තවත් හෙළි වේ
බලය ලබා ගැනීමට පෙර ජනතාවට පොරොන්දු වු පරිදි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පමණක්ම ප්‍රමාණවත් වන අතර ඒ වෙනුවට අලුත් නීතියක් කිසිදු ආකාරයකින් අවශ්‍ය නොවන බව අවධාරණය කරන

තිස් නම අවුරුද්දක් තිස්සේ යුක්තිය අහිමි මරාදැමූ 230ක් සැමරේ
කුඩා දරුවන් ඇතුළු නිරායුද දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට රජයේ ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතනයක තිස් නම වැනි අනුස්මරණය නැගෙනහිර පළාතේ දී සිදු කර තිබේ.

ඇත්ත පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ආචාර්ය මයිකල් ප්‍රනාන්දුට ආචාරය
ඇත්ත පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයෙකු වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතාගේ අභාවය පිළිබඳ 'ඇත්ත' පුවත්පතේ කාර්ය මණ්ඩලය සිය සංවේගය පළ කර සිටියි.

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වේ
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු අභාවයට පත් වී ඇති පණිවිඩය ආවේ දැන්.

තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය : විශේෂ වාර්තාවක් සීඅයිඩියෙන් අධිකරණයට
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනකු නාවික හමුදා කප්පම් කල්ලියක් විසින් අතුරුදන් කිරීම

'ඡන්ද ලැබුණත් එකයි, නැතත් එකයි - ඇමති ලාල් කාන්ත කියයි
මෙරට වැව් පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ගෙන යන ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව අවධාරණය කරන

විගණකාධිපති ධුරය ගැන අවසන් තීරණය අඟහරුවාදාට
විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යෝජනාව සම්බන්ධයෙන්

ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී මහා හෙළිදරව්වක්!
ඉදිරි පාර්ලිමේන්තු සතියේදී රට හෙල්ලී යන ආකාරයේ තවත් ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්
සේවාවන් 15 අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් නිකුත්කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය යළි දීර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ලිංගික ප්‍රචණ්ඩත්වය පිලිබඳ එක්සත් ජාතීන්ගේ අලුත්ම වාර්තාව ආණ්ඩුව නොසලකා හරී
යුද සමයේත් ඉන් අනතුරුවත් ශ්‍රී ලංකාවේ ලිංගික ප්‍රචණ්ඩත්වය ගැන තොරතුරු සහිත වූද, ප්‍රකාශයට පත් කිරීමට පෙර ශ්‍රී ලංකා රජයට ලබා දුන්නාවුද එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පිළිබඳ දැනුවත් භාවයක් නැතැයි ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

අතුරුදහන් කරනු ලැබීම් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් විවෘත ආරාධනයක්
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් මානව හිමිකම් කවුන්සලයටත්, 2026 සැප්තැම්බරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසි වාරයටත් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සඳහා

ධර්මපාලගේ නම කැපේ ! - විගණකාධිපති පුටුවට ප්‍රතික්ෂේප වූ නමක් යළිත් යවයි
විගණකාධිපති ධූරය සඳහා විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. (L.S.I.) ජයරත්න මහත්මිය ගේ නම, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇතැයි වාර්තාවේ.

පොලිස් ලොක්කෝ හයකට ස්ථාන මාරු
පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම නියෝග ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි

මිලියන 23,000 ක සංවර්ධන ව්‍යාපෘතියකට දෙමළ පක්ෂවල දැඩි විරෝධය
යුද පීඩිත වන්නියේ, දිස්ත්‍රික්ක දෙකක පානීය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා වන ජල හිඟයට පිළියම් යෙදීම අරමුණ බව පවසමින් ආණ්ඩුව විසින් දියත් කිරීමට යන වාරි සංවර්ධන ව්‍යාපෘතියකට උතුරේ ප්‍රධානතම දෙමළ දේශපාලන බලවේග දෙකේ දැඩි විරෝධය පළ වී තිබේ.

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක්
අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සමාජ මාධ්‍ය මගින්

