පුවත්
Showing page 225 of 1718 (25,756 articles)

ජනාධිපති සමග එකඟතාවයක් - පාසල් සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අතහරී
ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අද (3) පෙරවරුවේ පැවති සාකච්ඡාව සාර්ථක වීම නිසා පාසල් සංවර්ධන නිලධාරීන් දින නවයක්

සමස්ත ජනතාව මත පැටවී ඇති බදු බර අඩු කිරීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
බදු පදනම පුළුල් කිරීම තුළින් සමස්ත ජනතාව මත පැටවී ඇති බදු බර අඩු කිරීම සඳහා බදු අනුපාත පහත හෙළීමට

ගල් අඟුරු අර්බුදය : 'ටෙන්ඩර් ක්‍රමවේදය හෝ පිරිවිතරයන් වෙනස් කළේ නෑ' - බලශක්ති ඇමති
''2023 පිරිවිතරයන්ට ටෙන්ඩර් ක්‍රමවේදයට අනුවයි අපි ක්‍රියා කළේ.

නාමල් එළියට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.

විගණකාධිපති පුටුව සමුදිකා ජයරත්නට
රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති සමුදිකා ජයරත්න නව විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී ඇත.

ශිරන්ති රාජපක්ෂ පැය 4කට පසු FCIDයෙන් පිටව යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පැය 4කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් (FCID) පිටව ගොස් තිබේ.

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ පෙත්සම් නිෂ්ප්‍රභා කෙරේ
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය

ගල් අඟුරු නැව් තුනම බාලයි ! - හදිසි මිලදී ගැනීම් දුෂිතයන්ට රන් ආකරයකි...
දැනට රට තුළට රැගෙනවිත් තිබෙන ගල් අඟුරු නැව් තුන ම ප්‍රමිතියෙන් තොර බවත් ගිවිසුමට අනුව නැව් දෙකක් ප්‍රමිතියෙන් තොර වූ පසු ගිවිසුම් අහෝසි කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසීය.

වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් රට පුරා ඒකක 164ක් වැඩ ඇන හිටි
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (පෙබ. 2) ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා දිවයින පුරා රෝහල් වාට්ටු / ඒකක 164 ක වැඩ කටයුතු අකර්මණ්‍ය වී ඇති බව එම සංගමය සඳහන් කරයි.

රාජපක්ෂවරුන් විසින් අරඹා NPP ආණ්ඩුව පෙරට ගෙනයන කිවුල් ඔය ව්‍යාපෘතියට උතුරේ විරෝධය
යුද පීඩිත වන්නියේ, දිස්ත්‍රික්ක දෙකක පානීය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා වන ජල හිඟයට පිළියම් යෙදීම අරමුණ බව පවසමින් ආණ්ඩුව විසින් දියත් කිරීමට යන වාරි සංවර්ධන ව්‍යාපෘතියක් වහාම හකුලාගන්නා ලෙස බල කරමින් වන්නියේ දී දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කර තිබේ.

‘රටම කලුවරේ’ මුලතිව් මාධ්‍යවේදීහු කළු ජනවාරිය සමරති
සන්නද්ධ රාජ්‍ය බලමුළු විසින් උතුරේත් දකුණේත් මාධ්‍යවේදීන් වැඩිම පිරිසක් ඝාතනය කළ හා පැහැරගෙන යනු ලැබූ කළු ජනවාරිය, එම අඳුරු ඉරණමට ගොදුරුවූ මාධ්‍යවේදීන් තිදෙනකුට උපහාර දක්වමින් සිහිපත් කිරීමට මුලතිව් මාධ්‍ය සමාජය කටයුතු කර තිබේ.

ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක් !
හිටපු කතා නායක චමල් රාජපක්ෂගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි

නිදහස් දිනයේදී එජාපය Smart වෙයි
එක්සත් ජාතික පක්ෂය තම සංවිධාන ශක්තිය තාක්ෂණය සමඟ එක්කර ගනිමින්, නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල්

සජබ සතුව තිබු වැලිගම ප්‍රා සභා බලය මාලිමාවට
වැලිගම ප්‍රාදේශිය සභාව නව සභාපතිවරයා ලෙස ජාතික ජන බල වේගයේ චින්තක දර්ශන හේවාපතිරණ අද තේරි පත්විය.

ඉතිහාසයේ පළමු වරට කතානායකවරයෙකුට එරෙහිව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගෙන් අල්ලස් පැමිණිල්ලක් !
වැඩ තහනමට ලක් කෙරුණු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න විසින්

