පුවත්
Showing page 223 of 1718 (25,756 articles)

බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය හඳුන්වා දෙන තෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට

හදිසි නීතියට විරුද්ධ වීමට සජබ තීරණය කරයි - රන්ජිත් මද්දුම බණ්ඩාර දැනුම්දේ
හදිසි නීතිය යොදාගෙන විපක්ෂය මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන හෙයින් හදිසි නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කළ බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

හර්ෂණ ගෙන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/ 2024 දරන පනත සංශෝධනය කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාර දී තිබේ.

නිදහස් දා හමුදාව අවතක්සේරු කළා ද? විපක්‍ෂයේ චෝදනාවට ආණ්ඩුවෙන් පිළිතුරු
පසුගිය 04 දා කොළඹදී පැවති ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දින සැමරුම් උත්සවයේදී හමුදාව අවතක්සේරු කළ බවට විපක්ෂයෙන් ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලවෙමින් තිබේ.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

නැගෙනහිර කළු දිනය අවහිර කිරීමට කළ ඒකාබද්ධ ගංජා මෙහෙයුම අසාර්ථකයි
දශක අටකට ආසන්න කාලයක් පුරා යුක්තිය හෝ සම අයිතිවාසිකම් හෝ නොලද උතුරු නැගෙනහිරට නිදහස් දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන නැගෙනහිර විරෝධතාවයක් අවහිර කිරීම වෙනුවෙන් දැරූ හමුදා, පොලිස් ඒකාබද්ධ වෑයමක් අසාර්ථක වී තිබේ.

විදේශයක උසස් පෙළ හැදෑරූ ශිෂ්‍යයෙකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කරගන්නා ලෙස නියෝගයක්
රුසියාවේ උසස් පෙළ විභාගය සමත් වී මෙරට වෛද්‍ය පීඨයට ඇතුල්වීම සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුගේ මුලික මිනිස්

ආණ්ඩුවේ පාරිශුද්ධභාවය සහ පාරදෘශ්‍යභාවය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් !
ප්‍රශ්නගත ගල් අඟුරු ටෙන්ඩරය ආණ්ඩුවේ පාරිශුද්ධභාවය සහ පාරදෘශ්‍යභාවය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් වී ඇතැයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතිඥවරිය ගැන තවත් තොරතුරු හෙළිවෙයි
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමරා කුමාරි

ගෙවල් කුලී අලුත් පනත 'යකාගේ නීතියක්' ! - ෆයිසර් මුස්තාෆා
නීති විරෝධී ලෙස පදිංචි වී සිටින බදුකරුවන්ට පවා ජලය සහ විදුලිය වැනි පොදු පහසුකම් ලබාදීමට උත්සාහ කරන

ෆයිසර් මුස්තාපා ගෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන) පනත් සංශෝධනයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් අද (05) දින පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු වාහන 417,337ක් ලියාපදිංචි කරලා
රථ වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු පෙබරවාරි 1 වන දා වනවිට මෝටර් රථ හාර ලක්ෂ හැත්තෑ තුන්දහස් තිස් හතක් (417,337) අලුතින් ලියාපදිංචි කර ඇතැයි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසීය.

නව විගණකාධිපතිනි සමුදිකා වැඩ අරඹයි
නව විගණකාධිපති ලෙස තේරී පත් වූ සමුදිකා ජයරත්න අද (05දා) එම ධුරයේ වැඩ භාර ගෙන තිබේ.

හර්ෂණ රාජකරුණා කතානායකගේ පෞද්ගලික ලේකම්ට දෙහි කපයි
කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ අල්ලස් පරීක්ෂණයකට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණයක් කරන්නැයි එම කොමිසමෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

ධීවරයන්ට සිදු වූ පහරදීම : ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්
ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් 2026 ජනවාරි 29 වන දින ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසකට පහරදීමක් සිදුකර නොමැති බවට තහවුරු කළහැකි යයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

