පුවත්
Showing page 232 of 1718 (25,756 articles)

එජාප-සජබ සන්ධානයේ වැඩි වගකීම සජිත්ට - හරීන් ප්‍රනාන්දු
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය සන්ධානගතවීමෙන් අනතුරුව එහි වැඩි වගකීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

‘අභිචෝදක කාර්යාලය දඩි-බිඩියේ හදන්න බෑ’- අධිකරණ ඇමති
අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම හදිසියේ කළ හැකි දෙයක් නොවන බවත්, නීති වගන්තිවලට අනුව ඒ සඳහා සංකල්ප

ආයතන දෙසීයක් මානව කොමිසමේ නියෝග කුණු කුඩයට දාලා !
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විවිධ ආයතනවලට සහ පුද්ගලයන්ට පසුගිය වසර පහක කාලයේදී ලබා දී ඇති

ශ්‍රී ලංකාවේ හමුදා කඳවුරක රඳවා සිටින යුද අනාථයන් හමුවීමට එක්සත් ජාතීන්ට අවසර නෑ
වසරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ යුද කඳවුරක සිර කොට සිටින ළමුන් සහ කාන්තාවන් ද ඇතුළු සියයකට අධික සංක්‍රමණිකයන්

විගණකාධිපතිවරයකු පත් නොකිරීම ගැන සුජීව ජාත්‍යන්තරයට ලියයි !
මේ දක්වා විගණකාධිපති කෙනෙක් පත් නොකිරීම සහ නීතිපතිවරයාට සිදුකරණ බලපෑම් සම්බන්ධයෙන් ජනාධිපති ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුවට එරෙහිව ජාත්‍යන්තරය දැනුවත් කිරීමට තීරණය කළ බව සමගි ජනබල සන්ධානයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ ප්‍රකාශ කරයි.

තවත් පිම්මක් පනී ! එජාප - සජබ නායකයින් අතර අදත් තීරණාත්මක සාකච්ජාවක්
ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එක්වී වැඩ කිරීම සඳහා එම පක්ෂ දෙක අතර පුළුල් එකඟතාවයක් ඇතිකර ගැනීමේ අරමුණින් යුතුව එම පක්ෂ දෙකෙහි නායකයින් අතර අද (24) දහවල් තවත් විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.

Faculty Of Sex සාමාජිකයන්ට පමණයි- ගෲපය ඇරඹෙයි!
සමාජ මාධ්‍යවලින් බරපතල ලෙස වාරණයන්ට ගොදුරු වන ෆැකල්ටි ඔෆ් සෙක්ස් වෙබ් අඩවිය සහ එයින් නිර්මාණය කරන ලිංගිකත්වය සහ සම්බන්ධ ප්‍රවාද ඒ සඳහා උනන්දුවක් දක්වන අය අතර බෙදාහදා ගැනීමේ අරමුණින් ෆැකල්ටි ඔෆ් සෙක්ස් වට්ස්ඇප් ගෲපයක් ආරම්භ කර ඇත.

රිමාන්ඩ් භාරයේ සිටින කස්සප හිමි රෝහල්ගත කරයි
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කර තිබේ.

පාර්ලිමේන්තු නියෝජ්‍ය ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කරයි !
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න ව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර ඇත.

නොමිලේ උගත් වෘත්තිකයන් රට හැර යාමෙන් බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් අපතේ ගිහින් ! - මන්ත්‍රී ෆයිසර් මුස්තාපා
ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදලින් නොමිලේ අධ්‍යාපනය ලබා වෘත්තිකයන් ලෙස මෙරට විශ්ව විද්‍යාල වලින් පිටවන පුද්ගලයන්, රටට සේවය නොකර විදේශගත වීම හරහා මෙරට ආර්ථිකයට සිදුවන දැවැන්ත බලපෑම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් කළේය.

සනත් බාලසූරියගේ 'Who is Lasantha' කෘතිය ජනගත කිරීම ජනවාරි 27
"ලේ" වැකුණු රාජ්‍ය පාලන සමයක මහමගදී සහාසිකව ඝාතනය කළ Sunday Leeder ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නව සිවිල් සාමාජිකයන් තිදෙනා ලෙස මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, රංජිත් ආරියරත්න සහ

විගණන කාර්යාලයේ පාලනය භාණ්ඩාගාර ලේකම්ට!
ජාතික විගණන කාර්යාලයේ මූල්‍ය පාලන කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට පවරනු ලැබ ඇත.

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති ට FCIDයෙන් උපන් දින තෑග්ගක්
හිටපු ජනාධිපති ආර්යාවක වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ ජන්ම දිනය අදට (23) යෙදී ඇති අතර

අනූෂ පැල්පිට රිමාන්ඩ්
රුපියල් මිලියන 46කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන

